saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6100 hours ago

LATEST

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කරයි

calendar_today 2021 නොවැ 26 - 10:22 remove_red_eye - 651  

නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට LMD ධර්මසේන පත්කර තිබේ. හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර ඇත.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින් කින්නියා පොලිස් වසමේ කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

කිලෝමීටර් 1,013ක දුම්රිය මාර්ගය, 2021 දෙසැම්බර් මාසයේදී දුම්රිය ධාවනය අරඹමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

Read More

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙම නව කොවිඩ් ප්‍රභේදය B.1.1.529 ලෙස හඳුන්වන බව​ට වාර්තා වෙයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ සන්ෂයින් සුද්දා නැමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එච්.එල්. ලසන්ත නොහොත් ටින්කර් සුද්දා පොලීසිය එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.‍

Read More

’’ඉතියෝපියාව සම්බන්ධයෙන් ලැජ්ජාසහගත ව්‍යාජ ප්‍රවෘත්ති සහ අපකීර්තිය බෙදා හැරීමෙන් එක්සත් ජනපද රජය වැළකිය යුතුයි’’ බව ප්‍රාන්ත අමාත්‍ය කෙබෙඩේ ඩෙසීසා පැවසීය.

Read More

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) II අදියර සංවර්ධනය කිරීම සඳහා සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) තෝරාගෙන ඇත.

Read More

ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කෝවිඩ් රෝගීන් වාර්තාවීම මේ වනවිට ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

ගෙවුණු දිනයේ දෛනික සංධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 47,240කි. මේ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,021,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමෙන් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින්ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නායකපාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය හෙට (26) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි.

Read More

අනතුරට පත් පතල් කම්කරුවන් මුදා ගැනීම සඳහා යවන ලද පිරිසේ 06 දෙනෙකුද මියගිය අය අතර සිටින බව සඳහන් වෙයි.

Read More

ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක් (රුපියල් මිලියන 20 ) ක් වටිනා ’’ කුෂ්’’ නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/25 දින අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හකුලා ගැනීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් සූදානම් නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More

චෙක් ජනාධිපති මිලෝස් සේමන් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.

Read More

මහරගම නගර සභාවේ නගරාධිපතිවරයා තම නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් , මහරගම නගර සභා ශ්‍රවණාගාරයේදී අද (25) දා පැවති මාසික මහා සභා රැස්වීමේදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් මහා සභා රැස්වීම අවස්ථා තුනකදී කල්දැමීමට මූලාසනයට සිදුවිය .

Read More

මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කරන්න තරම් බංකොළොත් මට්ටමට වැටුණු යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් ඉන් කරපු දෙයක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පැවසීය.

Read More

නොමිලේ පොහොර ලබාදෙන බවට පොරොන්දු දී බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ මුඛයට තල්ලුකර තිබෙනන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමග අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව සිටියි.

Read More

තාක්ෂණයේ දියුණුව මෙන් මාධ්‍ය මර්ධනය කිරීම සඳහා නව ක්‍රම වර්ථමානයේ භාවිත කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Read More

ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කින්නියා නගරාධිපතිවරයා දෙසැම්බර් මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Read More

51% ක කොටස් අයිතිය රජය සතු වන 49% ක කොටස් අයිතිය පෞද්ගලික අංශයේ සමාගම් දෙකක් සතුවන සීමාසහිත ගල්ඔය (පෞද්ගලික) සමාගමේ පරිපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් වැඩි බලතල පෞද්ගලික සමාගම් දෙක සතු වන්නේ කෙසේද යන්න පිළිබඳ කෝප් කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සිමාසහිත ගල්ඔය වැවිලි (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් විමසීය.

Read More

ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

Ø කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධි පුළුල් කිරීමට පියවර ... Ø නවීන තාක්ෂණයෙන් යුත් විදුලි සංඥා පද්ධති ... Ø කොළඹ - පුත්තලම මාර්ගය කඩිනමින් සංවර්ධනයට ... Ø අන්තර් ආයතන සබඳතාවලින් නාස්තිය අවම කිරීමට සැලසුම් ... Ø කින්නියා කුරුඤ්ඤන්කේනි පාලම මාස 09ක් ඇතුළත ..

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර 11/25 දින උදෑසන 10.30 ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති උත්සවයකදී විවෘත කිරීම සිදු විය .

Read More

මේ ගොඩනැගිල්ලේ වහලයේ සැළසුම වෙනස් කරන්න ඒ අයට අවශ්‍ය වුනා. මුල් සැළසුමේ නෙලුම් මලක හැඩයට වහලය ඉදිකරන්න නියමිතව තිබුණා. ඒ වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලයේ සැළසුම වෙනස් කරන්න විතරක් යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 661ක් වියදම් කළා. ඒ විදියට සැළසුම වෙනස් කරන්න ගිය නිසා තමයි දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරන්න ප්‍රමාද වුනේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කරමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ.‍

Read More

ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ නායකයන්ට විවේචන කිරීමෙන් එය විශාල අර්බුදයකට පත්විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.