පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ දිස්ත්රික්ක අටක් වෙත නායයෑමේ අවධානම් නිකුත් කර තිබේ. මේ අනුව බදුල්ල, කලුතර, කොළඹ, නුවර, කෑගල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල යන දිස්ත්රික්වල ප්රා දේශීය ලේකම් කාර්යාල කිහිපයක් වෙත මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
නාය යෑම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය - http://www.dmc.gov.lk/images/dmcreports/Landslide_Early_warning_Report_at_1330hrs_on_2022__1649577789.pdf