saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6110 hours ago

LATEST

ආණ්ඩුව දේශීය සම්පත් විදේශීකරණය කරනවා

calendar_today 2021 දෙසැ 02 - 12:32 remove_red_eye - 171  

වත්මන් ආණ්ඩුව ආයෝජනය නැමැති ලේබලය අලවමින් දේශීය සම්පත් විදේශීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ කරයි කියමින් මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02දා) නියෝග කළේය.

Read More

නීතිවිරෝධී ක්‍රම මගින් මුදල් බෙදා හරින හා මුදල් ලැබෙන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතව ඇත.

Read More

ගෑස් කාන්දුවිම්, ගෑස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් පැවසිය.

Read More

එහිදී චමින්ද මහතා විසින් ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් ශාක වගා කර තිබූ අතර කැල්සියම් බහුල ස්වාභාවික පස් විශේෂයක් යොදා ගනිමින් එම ශාක වගා කරන ලද බව ඔහු ප්‍රකාශ කළේය. දැනට මෙම කැල්සියම් බහුල ස්වාභාවික පස් නිධියක් අපේ රටේ තිබෙන බව කී චමින්ද මහතා ඒ සම්බන්ධව තොරතුරු අමාත්‍යවරයාට ලබා දීමට ද එකඟතාවය කළ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ මේ වන විට ක්‍රියාත්මක බූස්ටර් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (01දා) වන විට පුද්ගලයන් 727370 කට එම මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

Read More

ගෑස් සිලින්ඩර පිපිරෙන තැන වගේම ගෑස් භාවිතා කරන උපාංග පිපිරෙන තැන ජාතික ආරක්ෂාවක් නැති බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

Read More

පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇත.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

’’ගෝලීය වසංගතයකින් සහ මෙම අසාධාරණ හා දුරාචාර තත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගය ගෝලීය එන්නත් ව්‍යාපාරයක් පමණක්’’ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.

Read More

මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග තමාට හිමි පන්දුවා දෙකේදී ලකුණු 8ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත්විය.

Read More

ගෑස් ලිප් පුපුරා යාමට පටන් ගැනීමත් සමගම දැන් දැන් ඇතැම් ගෘහනියෝ ගෑස් ලිප්වලින් ආහාරපාන පිසීමේදී ආරක්ෂිත හිස් ආවරණ පැලදීමට පුරුදුවී සිටිති.

Read More

2024 දී බලාත්මක වන වසංගත සූදානම සහ ප්‍රතිචාරය පිළිබඳ නව ගිවිසුමකට තුඩු දිය යුතු ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් විසින් දියත් කරන ලදී.

Read More

ළමුන්ගේ මනස විකෘති කරන පරිගණක ක්‍රීඩා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ එක්වී තහනම් කිරීමට කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර රජයෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපතිවරයා ලෙස පසුගියදා පත්වූ මිසුකොෂි හිඩෙයාකි මහතා අද (01) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

Read More

මැදපෙරදිග කලාපය වෙතද මේ වනවිට නව වෛරස ප්‍රභේදය ගමන් කරමින් පවතින බව හැඟවෙන අතර, රටවල් තම සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි දැඩි කරමින් සිටියි.

Read More

හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් 200,000සිට රුපියල් 250,000 දක්වාත්, එසේමබරපතළ තුවාල ලබනවින්දිතයන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වාත් වැඩි කිරීමට මාර්ගආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.

Read More

ඇල්පිටිය පිටිගල බස්නැවතුම්පොළ ආසන්නයේ නිවසක තිබූ ලිට්‍රෝ වර්ගයේ ගෑස් සිලින්ඩරයකට සවිකර තිබූ ගෑස් ලිපක් අද (01දා) දහවල් පුපුරා ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. සිද්ධියෙන් ගෑස් ලිපට හානි සිදුවී ඇතත් නිවසේ දේපල වලට හා කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.

Read More

ජර්මනියේ මියුනිච් නුවර දුම්රිය ක්‍රියාකරු ඩොයිෂ් බාන් පවසන පරිදි පිපිරීම හේතුවෙන් දුම්රිය ස්ථානයට සහ ඉන් පිටතට දුම්රිය ගමන් කිරීම අත්හිටුවා ඇත.

Read More

මුදල් ඇමතිවරයා විසින් 2021 වසරේ ආදායම් අඩුවීම විශාල වශයෙන් වැඩි කොට දක්වයි-මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා පරිශීලනය කෙරී ඇත.

Read More

විවිධ වසංගත හමුවේ ලොව ඇතැම් රටවල් ඒ වෙනුවෙන් කටයුතු නොකර ඇති පසුබිමක ක්ෂේත්‍ර ගණනාවක් අප ජයගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

මේ වනවිට රටවල් හා කලාප 19කට අධික සංඛ්‍යාවක මෙම කොරෝනා වෛරසයේ මෙම නවතම ප්‍රභේදය පැතිර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.

Read More

ගෑස් සිසින්ඩරවල අඩංගුවිය යුතු බිටුටේන් සහ ප්‍රෝපේන් සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වායුවේ උපරිම වාෂ්ප පීඩනය සම්බන්ධයෙන් ප්‍රමිතියක් දක්වා ඇති බවට ඒම ආයතනය නිවේදනය කර සිටියි

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබා සිටියි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

Read More

Dambulla Giants කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු. Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා.

Read More

කාන්තාවගේ සවිය ‌ෙමරට ආර්ථිකයේ ප්‍රගමනය සඳහා දායක කර ගැනීමේ අරමුනින් එළැඹෙන ජනවාරි සිට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.

Read More

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.‍

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.