මහ නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරක්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලා ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ ලිපිය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් අද (24) මහනාහිමිවරු වෙත පිළිගන්වා ඇත.
පසුගිය අප්‍රේල් මස 04 වැනි දින ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධව ගනු ලැබූ තීරණයට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් උන්වහන්සේලා ජනපති වෙත යොමුකර තිබිණි.
popular news
-
Wilson gamwari Tuesday, 26 April 2022 09:36 AM
Good and I like.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

