ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන තිරණය අද දිනයේදී ගැනීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් මිල වැඩිකිරීමක් සිදුකරන ලෙස ලි ට්රෝ සමාගම වෙන් විට රජයෙන් ඉල්ලිමක් කර ඇති බවත් ඔහු පැවැසීය.
ඒ අනුව වාර්තා මෙන්ම ආනයන වියදම් සැලකිල්ලට ගෙන මිල වැඩි කිරීමේ තිරණය ගන්නා බවත් ඒ පිළිබඳව ලිට්රෝ සමාගම ඉදිරියේදි දැනුම් දෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.