saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6014 hours ago

LATEST

ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ජැෆ්නා කිංග්ස් පරාජය වෙයි

calendar_today 2021 දෙසැ 17 - 19:00 remove_red_eye - 582  

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර අද (17දා) පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි 19දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3දෙනෙකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.

Read More

මෙම වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මුල් තරු සහ මන්දාකිණි සෑදෙන කාලය දෙස ආපසු හැරී බලනු ඇති බව කියයි. එසේම පෘථිවියට සමීපව තාරකා වටා භ්‍රමණය වන ග්‍රහලෝකවල වායුගෝලය පරීක්ෂා කරයි.

Read More

මෙම සතිය තුළදී රත්රන් මිල 1.4%කින් වැඩිවී ඇති අතර, නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්‍රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගයද එය වෙයි.

Read More

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය 09දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබුණි.

Read More

’’චීනයේ ජෛව තාක්‍ෂණයේ දියුණුව සැමවිටම මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා වූවක්. එක්සත් ජනපද පාර්ශ්වයේ අදාළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි’’ වොෂිංටනයේ චීන තානාපති කාර්යාල ප්‍රකාශක ලියු පෙන්ග්යු පැවසීය.

Read More

සේවා අවශ්‍යතා සහ දැරීමට සිදුවන වියදම් පිළිබඳ අවධානය යොමු කර, මෙම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

දරුණු රෝග සහ රෝහල්ගතවීම්වලට එරෙහිව ශක්තිමත් ආරක්ෂාවක් සැපයීමට එයට හැකියාවක් ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

Read More

වත්මන් රජයේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු තිදෙනා විසින් යුගදනවි ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුකළ දැනුම්දීම.

Read More

මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

Read More

විශේෂයෙන්ම වසංගතයේ නව ප්‍රභේදය හමුවේ යලිත් නව සංචරණ සීමා පැනවුවහොත් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවෙතැයි යන පුරෝකථන මේ සඳහා හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

Read More

අද පෙරවරු 06න් අවසන් වූ පැය 24 තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම් 18ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව ’’ජය ශ්‍රී’’ යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිටවූ බවය.

Read More

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ ක්‍රියාවලියෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය සෙවිය නොහැකි බවයි.

Read More

ඔමික්‍රෝන් ඇතුළු වෛරස් ප්‍රභේද ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති තත්ත්වයක මෙවැනි ක්‍රියාමාර්ග නිසා රට ඉදිරියේදී අර්බුදයකට ලක්වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

දැනට පොල් පැළවල හිඟයක් රට තුළ පැවතීම හේතුවෙන් මෙම තීරණ ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

දැනට වෙළෙඳ පොළ වෙත මුදාහැර ඇති, භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

උණ, කැස්ස සහ තෙහෙට්ටුව වැනි මෘදු සහ සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී TCM මූලික කාර්යභාරයක් ඉටුකර ඇති අතර, වඩාත් දරුණු ලෙස රෝගාතුර වූවන් සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව සමග TCM ඒකාබද්ධ කිරීම ඇතුළත් ප්‍රතිකාර විධි භාවිත කරන බවද බින්ග් පැවසීය.

Read More

අද දිනයේ කෝවිඩ් වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගල මරණ සංඛයාව 21ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර ඇත.

Read More

නිදහස් රාජ්‍යය පරිපාලනයක් උදෙසා පාකිස්තානයට එරෙහිව බංගලාදේශයේ විමුක්තිකාමීන් විසින් සිදුකළ සන්නද්ධ අරගලය ජයග්‍රහණය කොට මේ වසරේ දෙසැම්බර් 16 වන දිනට එනම් අද දිනට වසර පනහක් සම්පූර්ණ වේ. ගෙවුණු වසර පනහක කාලය තුළ බංගලාදේශයේ ගමන් මග ගැන විමසා බැලීම කාලෝචිතය. මන්ද, දේශපාලන සහ හමුදා කුමන්ත්‍රණවලින් පමණක් නොව ස්වභාවික විපත්වලින් ගහන වූ අස්ථාවර භූමියක නැගෙනහිර පකිස්තානය

Read More

එක්සත් රාජධානියේ උද්ධමනය බෑන්ග් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි 2%ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා, නොවැම්බර් මාසයේදී පෙන්නුම් කළ අතර, එය සටහන් වූයේ 5.1%ක් ලෙසිනි. මෙම දත්ත නිකුත් වී දිනකට පසුව පොලී අනුපාත ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය මහ බැංකුව කටයුතු කළේය.

Read More

මේ වන විට මෙරට ආර්ථිකය, දේශපාලනය සහ සමාජ ජීවිතය මුළුමනින්ම බිඳ වැටී අවසන් බවත් එලැඹෙන වසර වන විට ලබා ගත් ණය ගෙවාගත නොහැකිව ලංකාව සාගතයක් සහිත රටක් බවට පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

Read More

’’ශීත ඔලිම්පික් ගම්මාන තුනම තරු තුනේ හරිත ගොඩනැගිලි ප්‍රමිතියට අනුකූල වෙනවා. යන්කිං ගම්මානය ඉදිකිරීමේදී දේශීය ගස් 130ක් පමණ සංරක්ෂණය කර ඇති අතර, ගස් 24,000ක් ඔලිම්පික් වනාන්තරයකට බද්ධ කර තිබෙනවා’’ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා බීජිං සංවිධායක කමිටුවේ සැලසුම් සහ ඉදිකිරීම් දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

තරුණියක් සිය නිවස තුලදී දූෂණයට ලක් කළ බව කියන උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියා නිවසින් පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.

Read More

ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් මෙම වැඩිවීමට ඔමික්‍රෝන් ප්‍රභේදය ආරෝපණය කර ඇති අතර, ජනවාරි වනවිට දෛනික ආසාදිතයන් 25,000ක් දක්වා ළඟාවිය හැකි බව පුරෝකථනය කර ඇත.

Read More

කෝවිඩ් වෛරසය පවතින කාලයේ විපක්ෂය කිසිදු උදව්වක් නොකල බවත් මෙවැනි විපක්ෂයක් ඇත්තේ ලෝකයේම ලංකාවේ පමණක් යැයිද මහා මාර්ග අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Read More

මීයන්ගේ කෙළ, මුත්‍රා සහ අසූචි මිනිසුන් සමග ස්පර්ශ වූ විට ලස්සා උණ සම්ප්‍රේෂණය වන බව වාර්තා වේ. සමහර අවස්ථාවල දී, ලස්සා උණ මැලේරියාවට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.

Read More

අන්තර්ජාලය මාර්ගයෙන් වෙළඳාම් කටයුතු සිදු කිරීමේදි පවතින වාණිජ නීති රාමුව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්දයෙන් අදාල පාර්ශව සමග විශේෂ සාකච්චාවක් ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශයේදි පවත්වා තිබේ.

Read More

කුරුණෑගල රෝහලේ සේවය කල නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Read More

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.