ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා
රට තුළ ක්රමයෙන් වර්ධනය වන නොසන්සුන්තාව හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබේ.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත්කිරීමෙන් පසුව ප්රසිද්ධ පෙළපාලි, රැස්වීම් පැවැත්වීමට තහනම් කිරීමට ජනපතිවරයාට හැකියාව පවතී. නමුත් එම නියෝගයෙන්ම හෝ පසුව නිකුත් කරන නියෝගයක් මගින් ඊට ව්යාතිරේකයන් එකතු කිරීමට ජනතාවට හැකියාවක් පවතී.
මහජන සාමය අවුල් කිරීමට හෝ අසහනකාරී තත්ත්වයක් ප්රවර්ධනය කිරීමට ඉඩ ඇතැයි තමාට හැගී යන විටකදී යම් පෙළපාලි හෝ රැස්වීම් තහනම් කිරීමට නියෝග කිරීමට ජනපතිවරයාට අවස්ථාව තිබේ.
මීට අමතරව යම් ප්රසිද්ධ මාර්ගයක, දුම්රිය මාර්ගයක, විනෝද උයනක හෝ යම් වෙනත් පිට්ටනිකය හෝ නිශ්චිත කොට දක්වන වෙනත් ගොඩනැගිල්ලක හෝ පරිශ්රයක මිනිසුන් ගැවසිය යුතු නැතියි නියෝග කරමින් ඇඳිරි නීති නියෝග නිකුත් කිරීමටද ජනපතිවරයාට හැකිය.
පහතින් දැක්වෙන්නේ මේ හදසි අවස්ථා තත්ත්වයකදී කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව විග්රහයකි.
popular news
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
පොහොට්ටුවේ තිස්ස කුට්ටි අපුරට එපා කියයි
සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න, රු. ලක්ෂ 900 ඉක්මවූ ණයක්
පාර්ලිමේන්තු මුළුතැන්ගේ මීයෝ නෑ - මන්ත්රී ප්රසාද්
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
රාජ්ය සේවයට අලුතෙන් 70000ක්
Azmi Saturday, 02 April 2022 07:42 AM
කඩේ යන්න එපා ආණ්ඩුවට ලැජ්ජයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd