කොන්දේසියක් යටතේ මුදල් ඇමති වෙන්න හර්ෂ සූදානම්
තමන් මුදල් ඇමතිකම භාර අකමැති නොමැති බවත් එය සිදු විය යුත්තේ ජාතික ආණ්ඩුවක් යටතේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.
කෝප් කමිටු රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මම දේශපාලඥයෙක්, මම ආර්ථික විද්‍යාව පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන කෙනෙක්. මේ රටේ මුදල් ඇමති කියන එක භාර ගන්න මම අකමැතියි කියලා හිතනවද? මිනිස්සු මෙච්චර ගන්න කියද්දී මොකක්ද මම මේ කරන්නේ.
මුදල් ඇමතිකම කියන එක මට පුද්ගලිකව ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒක රටට ජයග්‍රහණයක් නෙමෙයිනේ. රටට ජයග්‍රහණයක් වෙන්නේ, මම මුදල් ඇමතිකම ජාතික ආණ්ඩුවක ගත්තොත්. ඇයි මේ නායකයන්ට මේක තේරෙන්නේ නැත්තේ. ඇයි අපිට තේරුම් ගන්න බැරි අපිට මේ ප්රශ්නය තියෙන්නේ අපි ඔක්කොම එකතු වුණොත් කියලා”
popular news
-
Athula Kumarasingha Tuesday, 24 May 2022 01:15 PM
So, why you cannot understand that we have this problem because all the parties are not getting united? All your parties and the 225 guys are bunch of power-hungry people, and always the priority is for party, Parliamentarians and their dependents, NOT THE COUNTRY. That's why our country is in this pathetic situation...
Reply : 0 0
Rich Tuesday, 24 May 2022 10:03 PM
You are doing the same like your backtracking boss: Sajit. Learn a lesson from your former boss Ranil W who took over the premiership with no conditions attached. You are going to work with him and do not make complaints. The country is in real trouble and you guys are talking about conditions. Conditions for what? For whom? Why? In SL villages there is a popular saying about you kind of 'professionals': a dancer who can not dance exclaims that the ground is not flat and that's why he can not dance! The same is said in reverse order when it comes to a skillful dancer (like RanilW) - "For a skillful dancer even an unexpected slip with a fall is a summersault"! Harsha! Instead of saying the ground is not flat and you can not dance because of this or that, show your summersaults. As your friend Harin Fernando said at 'Salakuna' yesterday "a skillful navigator can show his skills only at a turbulent sea and not at a calm sea"! Please don't be childish like your current boss Sajit!
Reply : 0 0
Meloney Wednesday, 25 May 2022 06:10 AM
Harsha you have no future with Sajith. Please join the government and rescue our mother Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

