ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කේබල් පද්ධතියක් හරහා බලශක්ති හුවමාරුව වෙනුවෙන් වැඩසටනක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
මුලින්ම එය මුහුද යටින් කේබල් පද්ධතියක් හරහා සිදුකිරීමට අවධානය යොමුකර තිබුණත් ඒ සඳහා අධික පිරිවැයක් වැය වන බවට ගණන් බලා ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.