සපුගස්කන්ද හා බත්තල (බාචී) බලාගාර දෙක ඊයේ (24දා) දින සිට නවතා දැමීමට සිදුවීම නිසා අද (25දා) දින සිට විදුලි විසන්දි කිරීම සිදුකරන කාලය තවත් දීර්ඝ විය හැකි බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
එන්නත් සහ ප්‍රතිකාර සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට, වෛරසය සහ එහි නැගීඑන ප්‍රභේද නිරීක්ෂණය කිරීමට සහ සීමාවන් ක්‍රියාත්මක කිරීමට රටවල් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව WHO ප්‍රධානියා අනතුරු ඇඟවීය.
Read Moreදිවයිනට බලපා ඇති වියළි කාලගුණයේ වෙනසක් අද (25දා) දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කර තිබේ.
Read More’’සම්පූර්ණයෙන් එන්නත් කර නොමැති හෝ බූස්ටර් මාත්‍රා ලබා නොගත් රටේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල ජනතාවට රෝහල්ගතවීම් සමග තවදුරටත් වේදනාවක් සහ වියෝ දුක් ඇතිවිය හැකියි’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි අනතුරු අඟවයි.
Read Moreප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read Moreපූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
Read Moreයුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා රැස්ව සිටින බැවින් නැගෙනහිර යුරෝපයට යෙදවිය හැකි පරිදි එක්සත් ජනපද භටයින් 8,500ක් පමණ සීරුවෙන් තබා ඇති බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.
Read Moreවිදුලි කප්පාදු කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණත් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නේ හෙට (25දා) දිනයේදී බවත්, මේ අනුව අද (24දා) විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී නොමැති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreමරීනා මහතීර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පවුලේ අය සියලු දෙනාගේ යාච්ඤාවලට ස්තූතිවන්ත වන අතර, නොදන්නා මූලාශ්‍රවලින් ඔහු ගැන පැතිර යන කටකතා ජනතාව නොසලකා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
Read Moreටෝලර් යාත්‍රාවකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ තුන්සියකට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් 6 දෙනෙකු දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.
Read Moreජනාධිපති රොච් කබෝර් බලයෙන් පහ කර, රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ව්‍යවස්ථාව අත්හිටුවීම සහ එහි දේශසීමා වසා දැමූ බවත් පවසයි.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව එළැඹෙන 30 දා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreවිදුලිය කප්පාදුවකින් තොරව කටයුතු කරගෙන යාමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
Read Moreරට තුළ විදුලි අර්බුදයක් තිබියදී සීතාවක ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පාදුක්ක නගරයේ සහ ඉන් පිටත මාර්ගවල පෙරවරු කාලය තුළ වීථි පහන් දැල්වෙමින් තිබූ අයුරු අද (24දා) දැකගත හැකි විය.
Read Moreහෝමාගම මූලික රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා වෙන්කර තිබෙන වාට්ටු දෙකම මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතින බව වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
Read Moreසමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති බව වාර්තා වේ.
Read Moreතරුණයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව මැයි මස 23 වැනි දා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (24දා) නියම කළේය.
Read Moreඅද දිනයේදී පැයක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංවිම ඉංජිනේරු සංගමය කියයි. විදුලිය නිපදවීම වෙනුවෙන් ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා මෙම විදුලි කප්පාදුව සිදුවෙයි.
Read Moreටොයෝටා ලෑන්ඩ් කෘෂර් රථයක් මිලදී ගැනීම සඳහා ජපානයේ සිටින තම පාරිභෝගිකයන්ට වසර හතරක කාලයක් සිටීමට සිදුවන බව ටොයෝටා සමාගම නිවේදනය කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය හමුවේ ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යාම හේතුවෙන් සිදුවන අලාභය වළක්වා ගැනීම සඳහා බස් ගාස්තු ඉහළ දැමූවත් එම කොන්දේසි කඩ කරමින් මගින් ප්‍රවාහනය කරන බවට දිනෙන් දින පැමිණිලි ලැබෙන බැවින් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් හෝ වෙනත් විකල්පයක් කරා යොමු වීමට සිදු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය
Read Moreබංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ කාන්තා ක්‍රිකට් විස්සයි20 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.
Read Moreඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් රැගෙන යම්න් සිටි පෞද්ගලික බස් රථයක් පදියතලාව-බිබිල මාර්ගයේ පුවක්පැළේ ප්‍රදේශයේදි අද (24දා) උදෑසන පෙරලීයෑමෙන් එහි ගමන් කළ කාන්තාවන් 17 දෙනෙකු තුවාල ලබා බිබිල මුලික රෝහලට ඇතුලත් කළ බව බිබිල පොලිසිය පැවසීය. අනතුරින් තුවාල ලැබු සේවිකාවන්ගේ තත්වය බරපතල නොවන බවත්, අනතුර සම්බන්ධව බිබිල පොලීසිය වැඩීදුර පරීක්ෂණ පවත්වයි.
Read Moreබදුල්ල - කොළඹ අතර ප්‍රථම වරට රාත්‍රි 9.00 ට නවීන පහසුකම් වලින් සමන්විත සහනදායී මුදලකට නවතම සුඛෝපභෝගී සිඝ්‍රගාමි දුම්රිය සේවයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅඬහැර පා ගෙන දෑකැති අරගෙන ගොයම් කපන රග බලන් අනේ හේනේ ගාලේ ගොවි රාළලා එක්වී ගොයම් කැපුවේ ඒ එදා රගේ පොහොර ඇටය නෑ කුණු කඳු ගෙනවිත් කුඹුරට දාලා මේන් රගේ ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා වෙලේ
Read Moreමහවැලි ගඟෙහි රක්ෂිතය කළාපය ලෙස සඳහන් කර තිබු නාම පුවරුව අසළම පිහිටි හක්කිඳ දූපත් සමූහය අසළ මහවැලි ගඟෙහි ඇතුළට වන්නට ඉදිකර තිබු හෝටලයක් ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළේය. එම හෝටලය ඉදි කිරීම සඳහා කිසිදු වගකිව යුතු ආයතනයක් විසින් අනුමැතිය ලබා නොතිබුනි. මුදල් හා දේශපාලන බලය යොදා ගනිමින් මහවැලි ගඟ දූෂණයට ලක්වන පරිදි එක්තරා පුද්ගලයෙක් එම හෝටලය ඉදි කර තිබුනි.
Read Moreපුද්ගලයෙකු හදිසියේ අංශ භාග තත්ත්වයට පත්වන අවස්ථාවකදී නිසි කාලය තුල ප්‍රතිකාර ලබාදීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම පිනිස වන ප්‍රතිකාර ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කොට ඇති බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.
Read Moreගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.
Read Moreප්‍රාන්තයේ දරුවන්ට කොවිඩ්-19 සඳහා සතියකට දෙවරක් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට දෙමවුපියන් යොමුකරවන බවත්, ඕනෑම ධනාත්මක ප්‍රතිඵලයක් පාසලට සහ රජයට වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සලසන බවත් නිව් සවුත්වේල්ස් මහ ඇමති කියයි.
Read Moreමාතර, වැලිගම, මිදිගම තුර්කි ගමිමාන ප්‍රදේශයේ පසුගිය 20 වනදා රාති‍්‍රයේ වෙඩිතැබිමෙි සිදුවිමෙිදි එයට සමිබන්ධ බවට සැකපිට මහත්තයා නමැති පුද්ගලයෙක් මිදිගම පොලිසිය අත්ඩංගුවට ගෙන තිබු අතර එයට විරෝධය පළකරමින් එම පුද්ගලයාගේ ඥාතින් හා ගමිවාසින් අද (23දා) මිදිගම පොලිසිය වෙත පැමිණ කලහකාරිි ලෙස හැසිරිමත් සමග දැඩි උණුසුමි තත්වයක් ඇතිවිය.
Read More