පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරනවා - අමාත්‍ය ප්‍රසන්න
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය තමන් සහ ආණ්ඩු ඉටු කරන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායත, මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව අද (21දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
popular news
-
LGPJ Friday, 22 April 2022 03:03 AM
When ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

