saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5853 hours ago

LATEST

ලෑන්ඩ් කෘෂර් එකක් ගන්න තවත් අවුරුදු 4ක් යයි

calendar_today 2022 ජන 24 - 12:55 remove_red_eye - 2643  

ටොයෝටා ලෑන්ඩ් කෘෂර් රථයක් මිලදී ගැනීම සඳහා ජපානයේ සිටින තම පාරිභෝගිකයන්ට වසර හතරක කාලයක් සිටීමට සිදුවන බව ටොයෝටා සමාගම නිවේදනය කර තිබේ.

කොරෝනා වසංගතය හමුවේ ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යාම හේතුවෙන් සිදුවන අලාභය වළක්වා ගැනීම සඳහා බස් ගාස්තු ඉහළ දැමූවත් එම කොන්දේසි කඩ කරමින් මගින් ප්‍රවාහනය කරන බවට දිනෙන් දින පැමිණිලි ලැබෙන බැවින් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් හෝ වෙනත් විකල්පයක් කරා යොමු වීමට සිදු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය

Read More

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ කාන්තා ක්‍රිකට් විස්සයි20 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

Read More

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් රැගෙන යම්න් සිටි පෞද්ගලික බස් රථයක් පදියතලාව-බිබිල මාර්ගයේ පුවක්පැළේ ප්‍රදේශයේදි අද (24දා) උදෑසන පෙරලීයෑමෙන් එහි ගමන් කළ කාන්තාවන් 17 දෙනෙකු තුවාල ලබා බිබිල මුලික රෝහලට ඇතුලත් කළ බව බිබිල පොලිසිය පැවසීය. අනතුරින් තුවාල ලැබු සේවිකාවන්ගේ තත්වය බරපතල නොවන බවත්, අනතුර සම්බන්ධව බිබිල පොලීසිය වැඩීදුර පරීක්ෂණ පවත්වයි.

Read More

බදුල්ල - කොළඹ අතර ප්‍රථම වරට රාත්‍රි 9.00 ට නවීන පහසුකම් වලින් සමන්විත සහනදායී මුදලකට නවතම සුඛෝපභෝගී සිඝ්‍රගාමි දුම්රිය සේවයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අඬහැර පා ගෙන දෑකැති අරගෙන ගොයම් කපන රග බලන් අනේ හේනේ ගාලේ ගොවි රාළලා එක්වී ගොයම් කැපුවේ ඒ එදා රගේ පොහොර ඇටය නෑ කුණු කඳු ගෙනවිත් කුඹුරට දාලා මේන් රගේ ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලන් පිරිසක් බැහැලා වෙලේ

Read More

මහවැලි ගඟෙහි රක්ෂිතය කළාපය ලෙස සඳහන් කර තිබු නාම පුවරුව අසළම පිහිටි හක්කිඳ දූපත් සමූහය අසළ මහවැලි ගඟෙහි ඇතුළට වන්නට ඉදිකර තිබු හෝටලයක් ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළේය. එම හෝටලය ඉදි කිරීම සඳහා කිසිදු වගකිව යුතු ආයතනයක් විසින් අනුමැතිය ලබා නොතිබුනි. මුදල් හා දේශපාලන බලය යොදා ගනිමින් මහවැලි ගඟ දූෂණයට ලක්වන පරිදි එක්තරා පුද්ගලයෙක් එම හෝටලය ඉදි කර තිබුනි.

Read More

පුද්ගලයෙකු හදිසියේ අංශ භාග තත්ත්වයට පත්වන අවස්ථාවකදී නිසි කාලය තුල ප්‍රතිකාර ලබාදීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම පිනිස වන ප්‍රතිකාර ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කොට ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.

Read More

ගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

Read More

ප්‍රාන්තයේ දරුවන්ට කොවිඩ්-19 සඳහා සතියකට දෙවරක් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට දෙමවුපියන් යොමුකරවන බවත්, ඕනෑම ධනාත්මක ප්‍රතිඵලයක් පාසලට සහ රජයට වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සලසන බවත් නිව් සවුත්වේල්ස් මහ ඇමති කියයි.

Read More

මාතර, වැලිගම, මිදිගම තුර්කි ගමිමාන ප‍්‍රදේශයේ පසුගිය 20 වනදා රාති‍්‍රයේ වෙඩිතැබිමෙි සිදුවිමෙිදි එයට සමිබන්ධ බවට සැකපිට මහත්තයා නමැති පුද්ගලයෙක් මිදිගම පොලිසිය අත්ඩංගුවට ගෙන තිබු අතර එයට විරෝධය පළකරමින් එම පුද්ගලයාගේ ඥාතින් හා ගමිවාසින් අද (23දා) මිදිගම පොලිසිය වෙත පැමිණ කලහකාරිි ලෙස හැසිරිමත් සමග දැඩි උණුසුමි තත්වයක් ඇතිවිය.

Read More

අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ හිටපු සභාපතිගේ තීරණ හේතුවෙන් පසුගිය මාස 3 ක කාලයේදී කිරිපිටි නිෂ්පාදනය කර නැති බව මිල්කෝ ආයතනයේ නව සභාපති රේණුක පෙරේරා මහතා සිය රාජකාරී බාර ගැනීමේ අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාට සහ නව සභාපතිවරයාට පවසා සිටියා.

Read More

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සති අන්තයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, දිල්ලිය යම් සීමාවන් ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළද, ප්‍රාදේශීය රජය ඇඳිරි නීතිය දිගටම පවත්වාගෙන යාමට තීරණය කළේය.

Read More

.විදුලිබල ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක සිට බරපතල මාෆියාවන් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) ගාල්ලේදි පැවසිය. ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

Read More

වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉරිදා රාත්‍රී 11.59 සිට බලපැවැත්වෙන පරිදි නවසීලන්තය රතු සංඥා නිකුත් කරමින් රට තුළ අවදානම් මට්ටම ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More

ඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අධ්‍යයන තුනක් උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සිකුරාදා පැවසුවේ, ඔමික්‍රෝන් සමග සටන් කිරීමට ෆයිසර් හි mRNA එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ප්‍රධාන වන බවත්, එය රෝහල්ගත වීමෙන් 90%ක ආරක්ෂාවක් සපයන බවයි.

Read More

තවත් දෙදෙනෙක් බේරාගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබේ. වැලිගම පදිංචිව සිටි අවුරුදු 12ක හා 15 ක ගැහැණු දරුවන් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ.

Read More

තෙල් කාන්දුව නිසා ලීමා අගනුවර වෙරළ තීරයේ කොටසක් දුර්ගන්ධයෙන් සහ සත්ව මළකුණුවලින් කළු පටියක් බවට පත්ව ඇත්තේ, ටොංගා හි ගිනිකඳු පිපිරීමෙන් ඇති වූ හානිය පේරු වෙත ව්‍යාප්ත වෙමිනි.

Read More

හරිත කෘෂි කර්මාන්තයට යොමුවීමේදී ගොවීන්ට මුහුණ දීමට සිදු වූ සියලු අඩුපාඩු මඟහරවා ගෙන ඉදිරි කන්නයේ දී ගොවීන් අපහසුතාවයට පත් නොවන අයුරින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සදහා සහාය වීමට රජය අපේක්ෂා කරයි.

Read More

රටේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගතයුතු යයි අද (23දා) පැවති කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.

Read More

මේ වසරේ ගතවූ දින 20ක කාලය තුළදී සංචාරකයෝ 53,791 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

රටට උචිත නව ව්‍යවස්ථාවක් මෙම වර්ෂයේදී ඉදිරිපත් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ එක් ඉල්ක්කයක් එය බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

Read More

පවතින වියළි කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි දිනකට පැය 08 පමණ කාලයත් විදුලි කප්පාදුක් මෙරට තුල සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේග පා.ම මයන්ත දිසානායක මහතා පැවසිය.

Read More

පොල්හවෙල මැටිකුඹුර ප්‍රදේශයේදි කැබතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ටිපර් රථයක පිටුපස ගැටිමෙන් අද (23 දා) සිදුවු අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇත.තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

Read More

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා නඬයක් සමග පැමිණි කාන්තාවක් අද (23) අළුයම 02.00 ට පමණ සීතගඟුල ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

Read More

දරුවන් තිදෙනෙකු ඝාතනය කෙරුණු සහ දුගී රටේ අන්තර්ජාලය බිඳ වැටීමටද හේතුවුණු හොඩයිඩා වරායට එල්ල වූ ගුවන් ප්‍රහාරයට සමගාමීව සිදුවූ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්ද හෙළා දකින ලදී.

Read More

කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.

Read More

කොවිඩ්-19ට එරෙහිව හැකි ඉක්මනින් ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි වන පරිදි එන්නත් විද ගන්නා ලෙස කොංගෝ ජනරජයේ ජනතාවගෙන් ඉල්ලා සිටි මොන්කා, චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවත්, ඒවා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් බවත් අවධාරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.