අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26දා) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.