Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා
2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා
පවතින අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.
ඒ අනුව,
01 ජනපති ඉවත්වීම
02 අගමැති ඉවත්වීම
03 අන්තර්පාලයක් ස්ථාපිත කර කෙටි කලකින් මහ මැතිවරණයක් පැවැත්වීම යන යොජනා ඔහු මෙසේ ඉදිරිපත් කළේය.
එසේම ජනපතිවරයාට ඉවත්වන ලෙසට කරන ඉල්ලීම් සඳහා ජනපතිවරයා ඇහුම්කන් නොදෙන හෙයින් දැවැන්ත වැඩ වර්ජනයක් මේ මස 28 දා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
popular news
kumara Tuesday, 26 April 2022 10:28 AM
Ane Mahattayo oya la okkoma ekatuwela lankawa Libiyawak nam karanna epa.
Reply : 0 1
Demuni Uduwara Wednesday, 27 April 2022 10:54 AM
We are at present in a Libia; we claim our Sri Lanka back !
Reply : 0 4
H m k herath Wednesday, 27 April 2022 02:59 PM
අතිගරැ ජනාධිපති ෙගා්ඨාභයට ර ෙටි වැඩක් කරන්න කාලය ලැබු ෙන නැහැ වැඩ කරන්න ඉඩ දී ලා හැ ෙමා්ම නිහඩ ෙවන්න ෴..........
Reply : 30 37
thisa Thursday, 28 April 2022 10:16 AM
Langa thibunu Okkoma aragena uuta Jeewath Wenna Tikak deela uuwa wena ratakata yewwa
Reply : 0 0
රනිල් Friday, 29 April 2022 11:34 AM
මේ රටේ ආර්ථික අර්බුදයට ඔය 225ම වග කියන්න ඕනේ. කවදාවත් ඔයගොල්ලෝ පාර්ලිමේන්තු වරප්‍රසාද එපා කිව්වද? JR එන්න ඉස්සර ඔය නිල වාහන, සුපිරි වරප්‍රසාද තිබුනේ නෑ. මන්ත්‍රී වරු බස්, කෝච්චිවල ගියේ දැන් හැම මන්ත්‍රී කෙනෙකුටම ඩ්‍රයිවර් ල දෙන්නෙක් ඇතුළු සේවකයින් 6 දෙනෙක් ඉන්නවා. අනුර මහත්තයෝ ඔයා ඒවා එපා කිව්වේ නැනේ. නිකන් බොරුවට සෝබන එපා. අවුරුදු 74ක් රට කෑවා ඕගොල්ලොත් ඒකට උපරිමෙන් දායක වුණා කෝටි ගණන් දේපොළ ගිනි තියලා. ඒ මදිවට වරින්වර JR, චන්ද්‍රිකා, මහින්ද, රනිල් සිරිසේන බලයට පත් කරලා. කඩපු බැංකු ගණන, ගිනි තියපු බස්, කෝච්චි, ෆැක්ටරි ට්‍රාන්ස්ෆෝමර්, ගොඩනැගිලි මේ ඔක්කොම මහජන මුදල් නෙමෙයි ද? මරා දාපු උගත්තු කොච්චරද?
Reply : 0 0
Ras Friday, 29 April 2022 01:00 PM
රනිල් හමු මහත්තයා බලයේ හිටියනම් මේ වෙලාවේ AKD , 2018 වුණා වගේ ව්‍යවස්ථාව මතක් කරලා ඒක අනුව හමු මහත්තයා ඉවත් කරන්න බැහැ කියලා උසාවි යනවා. නමුත් ගෝඨාභය වෙනුවෙන් එහෙම USD විසි කරන්න කවුරුත් නැහැ. ඉන්න උන් වියදම් කරන්නෙත් නැහැ
Reply : 0 0
upe Saturday, 30 April 2022 05:32 PM
මු දන්නේ වැඩ වර්ඡනය කරන්න නේ. ලංකාව වෙනුවෙන් කල එක වැදගත් ඡනතාවට ප්‍රයෝඡනවත් වුන එක වැඩක් කියන්න.
Reply : 0 0
Panduka Sunday, 01 May 2022 02:30 AM
Obath bandum karayen Salli gathaneda,chatura eya Gana sandahan Kala mathakada,obala okkoma horu noweda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd