විදුලි ගාස්තු වැඩි කිරීමට තිරණයක් නෑ - තීරණය කැබිනෙට්ටුවේ
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තිරණයක් ගෙන නොමැති බව විදුලි බව හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඔහු පවසන්නේ විදුලි ගාස්තු වැඩිකිරීම හෝ නොකිරිම සම්බන්ධයෙන් වන අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා බවයි.
විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලු ගාස්තු සංශෝධන සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසන් දුන්නේ පළමු අවස්ථාවට නොවන බවත් 2015 වසරේ සිට විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් ඉල්ලා ඇති බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
Kumar Tuesday, 26 April 2022 04:19 PM
yahaliwanta masakata miliyana deka gewana rakiya denna mila wadikarnna wenawaneda. esay nathinam thel sunsthawata polla thiyanna wenawaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

