වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් අතුරුදන්ව තිබේ. මෙහිදී සිව් දෙනෙකු දියේ ගිලී ඇති අතර එක් පුද්ගලයෙක් ඒයින් බේරි තිබේ. අද (05දා) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ.
පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඊයේ (04දා) සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreයාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.
Read Moreහැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ ඊයේ(04දා) රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන සටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූසටර් එන්නත ලබාගැනීමට ජනතාවගේ උනන්දුව වැඩවෙමින් පවතින බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ දත්ත වලින් පෙනෙන්ට තිබේ.
Read Moreශ්‍රි ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජන්ටිස් ලැන්ගර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමාරම්භයට සහභාගී වෙති.
Read Moreපාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් රජය ආරක්ෂා කරන බවට කතොලිකයෙක් ලෙස සැකයක් පවතින බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවට ඇති විකල්ප පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව මූල්‍යමය සහයෝගයක් ඉල්ලා සිටියි නම් තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිලිපීනයටද දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිසක් ආසාදිත වී ඇති බව කියයි.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඔහු 06දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත අතර නැවතත් 08දා ශ්‍රී ලංකාවට පැමිණීයමට නියමිතය.
Read Moreබාලි දූපත් විදේශිකයන්ට විවෘත කරනු ලැබූවද, එසේ දුපත් කලාපයට ඇතුළු කරගන්නා විදේශිකයන් සීමා කිරීමක් මෙන්ම, ඔවුන්ට ඒ වෙත පැමිණි පසුව අනිවාර්ය දැඩි නිරෝධායනයකට ලක්විය යුතු බවද බාලි බලධාරීන් අවධාරණය කර තිබේ.
Read Moreජාතික නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 197කට අද (04දා) නිදහස හිමිවිය. එසේ නිදහස හිමිවූ සිරකරුන් අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇතුළත්ව නොසිටියේය.
Read Moreවසංගතය පාලනය කිරීමේදී විද්‍යාව අමතක කර අත්තනෝමතිකව ක්‍රියාකළ පැවති ට්‍රම්ප් පාලනය විසින් එහි බලපෑම රට තුළ තීව්ර කරන ලදී.
Read More74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී, අද (04දා) 12.00 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග එක්සත් රාජධානිය පුරා නැවත වරක් පැතිර යන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ආයුධ යොදා ගැනීම එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණ වී තිබේ.
Read Moreලංකා පොහොර සමාගමට අයත්,අම්පාර උදයපුර ප්‍රදේශයේ පිහිටි පොහොර ගබඩාවේ තිබු කාබනික පොහොර සාම්පල් 54ක් අස්ථානගතව ඇතැයි, එම පොහොර සමාගමෙි කනිෂ්ඨ කළමණාකරුවෙකු හා දිස්ත්‍රික් අලෙවි විධායකවරයා ඊයේ(03දා) අම්පාර පොලිසියට පැමිණිලිකර තිබේ.
Read More74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ලා ඇතුළු නිදහස වෙනුවෙන් කැප වූ දස දෙනෙකුගේ පිළිරූ වෙත පුෂ්පෝහාර දැක්වීම අද (4දා) ජනාධිපති කාර්යාලය අභියසදී සිදු කෙරිණි.
Read Moreවිදෙස් රටක නිෂ්පාදිත උන්ඩ 05ක් යෙදිය හැකි මිලිමිටර් 0.38 රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු, කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන විරවිල පොලිසිය වෙත ඉදිරිපත්කර තිබේ.
Read Moreශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් අද(04දා) දිනයේද පැමිණි අතර,එසේ පැමිණි වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා යාමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.
Read More74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්රයේ දී අද (04දා) පෙරවරුවේ පැවත්විණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් ඡායාරූප වලින් දැක්වේ.
Read Moreවම් වැලිමිට සහ පපුවේ තැලීම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන හමුවූ බව පයාගල පොලිසිය පවසයි.
Read Moreවගකීම් ගැන කථා නොකට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරිමෙන් පළක් නෑ. ආර්ථික, දේශපාලන , සමාජීය වශයෙන් රටක් නිදහස් විය යුතුයි. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප කළ යුතු දේවල් අත්හරින්න සූදානම් නෑ. රට වෙනුවෙන් නිවැරදි කිරීම අරමුණ මිස සියලු දෙනා සතුටු කිරිම අරමුණ නොවෙයි.
Read More19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 238ක දැවැන්ත පරාජයක් ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ 07, නිදහස් චතුරස්රයේදී පැවැත්වෙයි.
Read Moreඅමෙරිකානු රහසිගත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි පවුලේ අය සමග මරු වැලඳ ගනී
Read Moreයළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
Read More