ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හෙට (13දා) දිනයේදී සාමාන්‍ය පරිදි විවෘත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට (13දා) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙසේ එම දෙපාර්තමේන්තුව විවෘතව තැබෙයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රා දේශිය කාර්යාලයද හෙට දිනයේ විවෘතව තැබෙනු ඇත/