saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5745 hours ago

LATEST

ගීතාට බැන්නට පුද්ගලයෙක් අත්අඩංගුවට

calendar_today 2022 පෙබ 21 - 11:12 remove_red_eye - 570  

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අපහාස වන අයුරින් බැන තර්ජනය කළ අයෙක් ඌරගහදී ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

“මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ.රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා”

Read More

දියවන්නා ජලාශය තුළ වරින්වර මතුවන ඇල්ගී නිසා එහි ජලජ පැළෑටිවලට මෙන්ම ජලජ ජීවින්ටත් විශාල පාරිසරික හානියක් සිදු වේ.

Read More

පින්නවල අලි අනාතාගාරය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයක් විසින් වසර ගණනාවක් පුරා ලෝකයේ ගෙනගිය වැරදි මතවාදයක් නිසා මෙරට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 200 කට වැඩි ආදායමක් අහිමිවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

Read More

’’අපි සෑමවිටම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සූදානම්. රුසියාව ඒ වෙනුවට යුද්ධය තෝරාගතහොත් ඉක්මන් හා දරුණු ප්‍රතිවිපාක පැනවීමටද අපි සූදානම්. දැනට රුසියාව ඉතා ඉක්මනින් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් සඳහා අඛණ්ඩව සූදානමින් සිටින බව පෙනෙනවා’’ ඇමෙරිකාව කියයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 වැනි දින සිට අප්‍රේල් 1 වැනි දින දක්වා ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇති අතර 2022 මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.

Read More

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

Read More

නෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.

Read More

චීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.

Read More

තරුණ නියෝජනය සහතික කර කඩිනමින් නිර්දේශ ලබා දී මිශ්‍ර ඡන්ද ක්‍රමයකින් පලාත් පාලන ඡන්දයකට යා හැකි යැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

Read More

ගලවා ගැනීමේ සේවකයින් සහ නිවැසියන් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සොයමින් ගිනිකොනදිග නගරයේ මඩ සහ සුන්බුන් කඳු හරහා දිගටම මෙහෙයුම් සිදුකරමින් ඇත.

Read More

නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහ ගෙන ඇති බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බවද ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

Read More

එරට ප්‍රාන්ත රජය මෙම වැඩ වර්ජනය අසාධාරණ එකක් බවට විවේචනය කළ අතර, සහනයක් නොදෙන බවද අවධාරණය කළේය.

Read More

රිය අනතුරකින් යම් කිසි පුද්ගලයෙකු මියගියහොත් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදුලක් වැයවන බව අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

උණවටුන ගණහේන ප්‍රදේශයේදි ඊයේ (19දා) රාත්‍රි ඩිස්කවරි වර්ගයේ සුභෝපභෝගි ජිප් රථයක් ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ විය.

Read More

රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා විසින් රජයේ ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේකයක් යවමින් උපදෙස් දී ඇත.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ක්‍රිකට් ලෝලියෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ’මැකෝ’ යන නමින් කා අතරත් ප්‍රසිද්ධ මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් අපූරු සටහනක් තබා තිබුණි.

Read More

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩයම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පවැති පස්වැනි විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගු වලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අද (20දා) සඳහන් කළහ.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වැනි විස්සයි20 තරගයේදී ජාත්‍යන්තර වරම් හිමිකරගත් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දෙපළ වන කමිල් මිෂාර හා ජනිත් ලියනගේ අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාම් දෙකකින් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය දැන් බොහෝ කල් ප්‍රමාද වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් මිල කලාපයේ සමහර රටවලට වඩා අඩකටත් වඩා අඩු බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරිමට රජය සුදානම් බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.

Read More

දරුවන් නව දෙනෙකුගෙන් යුත් මැර පවුලක මැර ක්‍රියා කලාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශවාසීහු අද (20දා) දිවුලපිටිය මීරිගම මාර්ගයේ වත්තෙමුල්ල හන්දිය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුනහ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රීක් සමලුව ඊයේ (19දා) දින වවුනියාව නගරසභා සංස්කෘතික ශාලවේදී පැවත්වුණි.

Read More

මෙරට භාවිතා කරන සමාජ මාධ්‍ය සඳහාද මාධ්‍ය භාවිතා කරන ආයතන වලට තිබෙන ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් බවත්, ඒ හරහා රටක් ජාත්‍යන්තර අපකීර්තියට පත් කිරීම වැලැක්විය හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 24 දා ආරම්භවීමට නියමිත විස්සයි20 තරගාවලිය අවිශ්ක ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් හා ණුවන් තුෂාරට අහිමි වී තිබේ.

Read More

(Exclusive) ශ්‍රී ලංකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට එංගලන්තයේ ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ RCP (Royal College of Physicians) ආයතනය කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට තෙවැනි මාත්‍රාව ලබාගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දන්නට ඇති අයුරු පෙනෙන්නට තිබේ.

Read More

ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පවත්වාගෙන යනු ලබන ස්ථානයන්හි පවතින තත්ත්වය පරීක්ෂා කිරීමට පොලීසිය සහ ගම්පහ මහ නගර සභාව පියවර ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.