saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5727 hours ago

LATEST

ඔමික්‍රෝන් මධ්‍යයේ ශ්‍රී ලංකාව ගැන CDC නව යාවත්කාලීනය

calendar_today 2022 පෙබ 23 - 07:00 remove_red_eye - 1035  

ආසියානු කලාපයේ මැලේසියාව ඇතුළුව, සංචාරයන් සඳහා ඉතා ඉහළ අවදානම් (4 වැනි මට්ටමේ) ගමනාන්ත ලැයිස්තුවට තවත් රටවල් 4ක් ඇතුළත් කිරීමට රෝග පාලනය සහ වැළැක්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථාන කටයුතු කර තිබේ.

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23දා) දිනයේ පැය 04.30ක සහ පැය 04.40ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

වයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා කෝවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීමට අදාළ නිර්දේශ මෙම සතිය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිත බව සඳහන් වේ.

Read More

එය ලෝක ශූර කාල්සන්ට එරෙහිව රමේෂ්බාබු ප්‍රඤ්ඤානන්දා ලැබූ පළමු වැනි ජයග්‍රහණය වූ අතර, 2013 වසරේදී ලෝක ශූරයා වීමෙන් පසුව සුපිරි ක්‍රීඩක කාල්සන්ව පරාජයට පත්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.

Read More

පසුගියවසර 10 තුළ මෙරට සිදු වූ අලි මිනිස් ගැටුම් තුළින් මිනිස් ජීවිත හානි 1,061ක් සහ අලි මරණ 3,338ක් වාර්තා වී ඇති බව වනජීවී රැකවරණ සහ වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවි දිසානායක මහතා පැවසීය.

Read More

95 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජින වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව බකිංහැම් මාලිගය පසුගිය ඉරිදා තහවුරු කළේය.

Read More

අපි ප්‍රසම්පාදන කටයුතු ඉතාමත් නිවැරදිව රාජ්‍ය නිලධාරීන් හරහා සිදු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දූෂණයට විරුද්ධයි. ඒ අනුව අපේ රජය දූෂණයට විරුද්ධයි. ඒ අනුව පැහැදිලිව කියනවා අපි දූෂණයෙන් තොරව සෑම දෙයක්ම කරන්නේ. මේ ටෙන්ඩර් දුන්නම ඕන දෙයක් කරන්න.

Read More

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අඟහරුවාදා ප්‍රකාශ කළේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමග බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කළ බවයි.

Read More

මරේ තේ වතුයායට අයත්, මුල්ගම උඩ කොටසේ මානා පතනක හා ටර්පන්ටයින් වගාවක අද (22දා) පස්වරු 04.00 ට පමණ ඇතිවූ ගිනිතැබීමක් නිසා මේ වන විට අක්කර 04 ක පමණ ප්‍රමාණයක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා හා සුළං තත්වය නිසා මෙම ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවති.

Read More

පොලිසිය පැවසුවේ තුවක්කුකරු අවසානයේදී පොලීසියට යටත්වීමෙන් පසුව ඉදිරිපස වීදියේ බිම වැතිර සිටි බවයි. ඔහු වෙත රොබෝවරයකු යොදවා පුපුරණ ද්‍රව්‍ය සඳහා පරීක්ෂාවක් කළ බවද සඳහන් විය.

Read More

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අද (22දා) අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

Read More

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු ’’පානදුර සළිදු’’ නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක් පානදුර , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද සමගින් අද (22දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

නිවාඩු අවසන් වී යළි හමුදා කදවුර වෙත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටී සිටි සෙබලෙක් අද (22දා) කොට්ටාව පිංහේන හංදියේදී ලොරි රථයකට යට වී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් සිය කාර්යයන් , කාලසටහනකට අනුව පමණක් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට පිවිස සිටින බව එම සංසදය අද (22දා) නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටිිිියේය.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තා කළ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.

Read More

මෙරට ජාතික ආර්ථිකයට කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික කොටස 50% ට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මූල්‍ය ආයතන අතර මෙම පිරිස අවිධිමත් ක්‍රමවේද භාවිතා කරන ව්‍යාපාරික කණ්ඩායම් ලෙස පිළිගැනීම මග හරිමින් විධිමත් ක්‍රමවේද භාවිතා කරන පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් සමෘද්ධි අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන දිවයින පුරා ආරම්භ කරමින් පවතින බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා

Read More

දකුණේ කළමනාකරණ සේවා නිලධාරීන් අද (22දා) ගාල්ලේ සංවිධානය කළ උද්ඝෝෂණය පොලීසිය- උද්ඝෝෂණකරුවන් අතර ඉතා උණුසුම් විය.කළමනාකරණ සේවා රාජකාරි වෙනත් සේවාවන්ට පැවරීම නතර කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

Read More

පුද්ගලික රෝහලක නාමය භාවිත කර විදේශ ගත වන පුද්ගලයින් සඳහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්සණ වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දේශපාලනික වශයෙන් අතරමංවී සිටි සමහර හවුල්කාර පක්ෂ මහමැතිවරණයේදී තම පක්ෂය සමග එකතු වී අඟේ සිට කන කමින් සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

මේ රටේ පංච මහා බලවේගය ජීවත්වීමේ අයිතිය ඉල්ලා මහ පාරේ සටන් කරද්දී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් එහි ප්‍රතිපත්ති අමතක කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා තම හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි බැවින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව , එහි උප සභාපති හා කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක , හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවසීය .

Read More

ඌරගස්මන්හන්දිය කොරකින ප්‍රදේශයේ රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු ලග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 12600 ක් සමග අද (22දා) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි.

Read More

රෝහල් පරිපාලකයන්ගේ විද්‍යායතනය මෙම වර්ෂය සඳහා නියෝජ්‍ය සභාපති ධුරයට තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයේදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශෙෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ජයග්‍රහය කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ව්.වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්කරමිනි

Read More

වගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා. වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුණා. සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව.

Read More

තලවතුගොඩ වික්‍රමසිංහපුර නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක් තුළ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුට ගත් බව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ඒකකය පවසයි.

Read More

භානුක රාජපක්ෂ යළිත් කණ්ඩායමට එක්කරන ලෙස ක්‍රිකට් ආයතනයට බල කරමින් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දෙයි.

Read More

තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නොමැති නිසා ’වෙස්ට් කෝස්ට්’ බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන බවත්, විදුලිය අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ 03 ප්‍ර දේශයේ කාමර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

Read More

අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණයකර, ධාවනයට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More

යම් විදිහකට මිල වෙනස්වීමක් ඉදිරියේ සිදුවෙන්න පුළුවන්. ඒක දැනටමත් අරගෙන නෑ. නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවීමක් වුණොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන තීරණයේ අපි දැඩි ලෙස ඉන්නවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.