සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීීීීීමක් කළේය. ඒ් ඊයේ (21දා) පැවති කැබිනට් රැස්වීමේ දී විදුලි බල හා ඉන්ධන ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා වු අවස්ථාවේ දි ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
භානුක රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්. ඔහු තෝරා නොගැනීමට හේතු දන්වා තිබෙනවා. ඒ හේතු ප්‍රකාශ නොකර ඉමු. මේ භානුකගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙමෙයි. ඔහු දක්ෂයෙක් හැකියාවක් තිබෙනවා. භානුක හොඳ COME BACK එකක් දේවි
Read Moreමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇත්දැයි යන්න පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාව විසින් වාර්තාවක් කැඳවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අතිඋතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් ඊයේ (21දා) බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක වල සංචාරයක නිරතවිය.ප්‍රථමයෙන් හල්දුම්මුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ ආගමික වතාවන්ට එක්වූ උන්වහන්සේ අනතුරුව බදුල්ල ශාන්තමරියා ආසනමැදුර දේවස්ථානයට වැඩම කළහ.
Read More“විශේෂ භාණ්ඩ හා සේවා බදු” පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබේ.
Read Moreපල්ලම සේරුකැලේ රතඹලාඔය පැරණි පාලමේ යකඩ විවිධ පිරිස් ප්‍රසිද්ධියේ කපා ගෙන යාම සිදු වුවද බළධාරින් නිහඩව සිටින බව ජනතාව පවසති. ඔවුන් පවසන්නේ හලාවත ආණමඩුව මාර්ගය කාපට් කිරීමත් සමග රතඹලා ඔය හරහා ඉදිකර තිබූ පැරණි යකඩ පාලම ප්‍රමාණයෙන් කුඩා වීමත් සමග නව යකඩ පාලමක් ඉදි කිරීම සිදුවු බවයි.
Read Moreශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව් තුනට කුමන ආකාරයකින් හෝ මුදල් ගෙවා මිලදී ගමු යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreවිදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය මුදලින් රුපියල් බිලියන 20ක් ගෙවා ඇති බව වාර්තා වේ. ඒ අනුව තවත් රුපියල් බිලියන 80ක් ගෙවීමට ඇති බවද වාර්තා විය.
Read More(LONG READS) සෑම වසරකම පෙබරවාරි 22 දින ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කරන්නේ, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවෙල් මහතාගේ උපන් දිනය පෙබරවාරි මස 22 (1857/02/22) දාට යෙදී තිබීම නිසාය. එම දිනය වෙනුවෙන් මෙලෙස අතීත මතක දිගහරිනුයේ (බොරැල්ල) 29 කොළඹ කණ්ඩායමේ බාලදක්ෂයෙකු ලෙස කටයුතු කළ වර්තමානයේ අසූපස් වියේ පසුවන පියසේන වල්පොළ මහතායි.බාලදක්ෂ ව්‍යාපාරයට සාමාන්‍යයෙන් සාමාජිකයන් ලෙස බැඳෙන්නේ පාසල් වියේ පසුවන ළමයින්ය.
Read Moreදඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍යවරුන් තම නේවාසිකාගාරවල ජල පහසුකම් නොමැති බව පවසමින් අද (22දා) පෙරවරුවේ රාජකාරී වලින් ඉවත්ව සිටීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයකට පත් වූහ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක් වරකදී ලබාගත් වැඩිම ණය මුදල ලබා ගත්තේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreවාහන ආනයන කිරීම තහනම් කිරීම හරහා ආර්ථිකයට ලැබීමට තිබූ වාසිය ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අහමිවී ගිය බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreපාස්කු කොමිෂමේ ජාතික ආරක්ෂාවට වැදගත් කරුණු කිහිපයක් හැරෙන්නට සෙසු සියලු කරුණු පාර්ලිමේන්තුවට හා ජනතාවට ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreවත්මන් ආණ්ඩුවේ දීර්ඝතම වේලාවක් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (21දා) පැවැත්විණි. ඒ අනුව පැය 05ක කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ’ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.
Read Moreඛණිජතෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා අද (22දා) බැංකුවලින් ඩොලර් මිලියන 35ක් ලබා ගැනීමට ඊයේ (21දා) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබේ.
Read Moreරුසියාවට තමන්ගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා පළිගැනීමේ පියවර ගැනීමට සෑම අයිතියක්ම ඇති බව ජනාධිපති පූටින් අවධාරණය කරයි.
Read More2021 වර්ෂය සඳහා ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන දිරි දීමනාව මෙතෙක් ලබා නොදීම හේතුවෙන් ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සේවකයන්අද (22දා) දින සිට සියලු සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
Read Moreවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22දා) දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
Read Moreපසුගිය සතියේ, කැමරූන් හි මහජන සෞඛ්‍ය අමාත්‍ය මලාචී මනාවුඩා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය සම්පන්නව සිටින ලෙසත්, ඕනෑම ආසාදනයක් රෝහලට වාර්තා කරන ලෙසත්ය.
Read Moreඅත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසාදමා තිබූ ඔස්ට්‍රේලියාව, සිය ජාත්‍යන්තර දේශසීමා එන්නත් කරන ලද සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරයි.
Read Moreඉතිහායේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉහළම මූල්‍යමය ප්‍රගතියක් ලබා ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreඑන්නත් හා වසංගත සීමාවන්ට එරෙහි විරෝධතාකරුවන් කැනඩාව සහ එක්සත් ජනපදය අතර කාර්යබහුලම ගොඩබිම් හරස් මාර්ගය දින හයක් අවහිර කරමින් වෙළඳාම අවුල් කර තිබුණි.
Read Moreමේ වසරේ පෙබරවාරි 19 වන දා දක්වා මේ වන විට ලංකාවට පැමිණි ඇති සංචාරකයන් සංඛ්‍යාව 150,000 කට ආසන්න බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඑක්සත් රාජධානිය පෙබරවාරි 24දා සිට කොවිඩ්-19 සහිත පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල ස්වයං හුදකලාව අවසන් කිරීමට තීරණය කළත්, මීට තවමත් පාර්ලිමේන්තු අනුමැතිය හිමිව නැත.
Read Moreඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය. මේ අනුව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 24 වන දින රැස්වීමට නියමිතය.
Read Moreකෝවිඩ් මර්දන එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට කිසිදු සාක්ෂියක් මෑත කාලයේදී වාර්තා නොවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
Read Moreරටේ පවතින විදේශ සංචිත සහ ආර්ථික ප්‍රශ්නත් සමග ඉදිරියේදී මදක් අසීරු තත්ත්වයකට මුහුණ දීමට මෙරට පුරවැසියන්ට සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
Read Moreදේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි.
Read More