saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5590 hours ago

LATEST

ජනතා ප්‍රශ්නවලට සහනයක් දෙනවා

calendar_today 2022 මාර් 27 - 08:54 remove_red_eye - 470  

විවේචනය කරන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් දුන්නම ඒ වගකීම කරන්න බැරි බව අපිට ඉතිහාසයෙන්ම පෙනිලා තියෙනවා. මේක අමාරු කාලයක් අපි පිළිගන්න ඕන. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩු කරන්න පුළුවන් කමක් නෑ.

රුසියාව මර්දනය කිරීම සඳහා සූදානම් වන බටහිර ජනතාව ඉදිරි වසර ගණනාවක් දුෂ්කරතා රැසක් වෙනුවෙන් සූදානම් විය යුතු බව එක්සත් රාජධානියේ ජෙනරාල්වරයෙකු පවසා තිබේ.

Read More

අනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වාසයක් පැවතුණි.

Read More

කිසා ගෝතමීට නොමළ ගෙයකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ මමත් මේ ආණ්ඩුවට කියනවා කලකිරිච්ච නැති ගෙදරකින් පුළුවන්නම් වතුර වීදුරුවක් ගේන්න කියලා. මේ ආණ්ඩුව මේ රටේ අහින්සක දුප්පත් ජනතාවට මේ වගේ වේදනා දෙන්න සූදානම් නම් අපටත් සිදුවෙනවා අර වගේම නැවතත් පා ගමන් ගිහිල්ලා මේ ආණ්ඩුව වහාම යවමු තැනට ගන්න සිද්ධවෙන එකනම් අකමැත්තෙන් හරි කියන්න සිදුවෙලා තියෙනවා.

Read More

සම්බාධක මගින් රුසියානු ආර්ථිකය ’ගෙල සිර කිරීමට’ සහ ’විනාශ කිරීමට’ බටහිර ජාතීන් උත්සාහ කරන බව මොස්කව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.

Read More

රටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවන යැවූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වාර්තාව ගැන නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

Read More

රූබල්වලින් ගෑස්වලට ගෙවීම් යුරෝපා සංගමයේ සම්බාධකවලට පසුබෑමක් වනු ඇති අතර, මෙම කණ්ඩායමට රුසියාවේ මහ බැංකුවෙන් රූබල් මිලදී ගැනීමට සිදුවනු ඇත.

Read More

කොහොමත් අපි මේ රටේ යළිත් පවුල් පාලනයක් ඇති වෙන්න නැවත ඉඩ තියන්නේ නෑ.මේ ආණ්ඩුවට ලැබුණ ජනවරමට පිටුපාන්නේ නැත්නම් අපිට ආණ්ඩුව වට්ටන්න ඕන නෑ. ලැබුණ ජනවරමෙන් පිට පනිනනවානම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වය ගත්ත අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න. ඒ ගමන පරාජය කරන්න. මේ අපි කරන්නේ ඒක.

Read More

නවීනතම කැලිබර් කෲස් මිසයිල වයඹදිග යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

බිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් ටෙන්සින් ලෙක්පෙල් මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීම සදහා අද (26දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම ගැටලුවක් බවත් කවුරු ඉන්ධන මිල වැඩි කළත් දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

Read More

අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් මිල (25) දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම ප්‍රතික්ෂේප කර වාහන හිමියන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්වූ ගාලු දිසාවේ ප්‍රාදේශීය මන්ත්‍රී සංඛ්‍යාව දෙකකි.

Read More

බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ පාලම මතදී සුඛෝපභෝගී ජීප් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබේ. මේ අනුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනට බාධා ඇතිව තිබේ.

Read More

ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අවස්ථාවක චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීම පිළිබඳව චීන ජනපති ෂී ජින්පින් මහතාටත් චීන ජනතාවටත් ස්තූතිය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ප්‍රතිපත්ති වෙනස්කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මීට පෙර චීන බැංකුවලින් ලබා ගත් ණය පියවීමට යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ආරාධනයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා මාර්තු 28-30 දා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතය. මීට පෙර ඔහු මාලදිවයිනේ සංචාරයකට එක්වීමට නියමිතය.

Read More

යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන ඇන්ටන් ගෙරෂෙන්ගෝ ප්‍රකාශ කරන්නේ යුක්රේන ආක්‍රමය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසාර්ථකවූ බවට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් දෝෂාරෝපණය කිරිමත් සමගින් මෙසේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බවයි.

Read More

පිටු 95කින් සමන්විත එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හා එයින් අත්මිදීම වෙනුවෙන් වූ නිර්දේශද ඇතුළත් කර තිබේ.

Read More

ලංකා සතොස හරහා හාල්, සීනි, පරිප්පු යන අයිතම මිලදී ගැනීමේදී ඒවා පාරිභෝගියන් වෙත අලෙවි කිරීමේ සීමා සඳහන් කරමින් ලංකා සතොස විසින් චක්‍ර ලේඛයන් නිකුත් කර තිබේ.

Read More

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇත.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

දියේ ගිලී සිදුවූ අනතුරු දෙකක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් සහතික කර තිබෙන තමන් අභිමත ආගමක් ඇඳහීමේ හෝ වැළඳගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව ආගමක් ඇඳහීමේ නිදහස සම්බන්ධව පනවා ඇති අයිතිවාසිකම් එකහෙලා ආරක්ෂා කිරීමටත් එවැනි අයිතිවාසිකම් වලට ගරු කිරීමටත් ශ්‍රී ලංකා පොලීසියේ සෑම නිලධාරයෙකුම බැදී සිටින බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර ආර්ථික යුද්ධය රජයන් සහ ව්‍යාපාර විදේශ යැපීම් ගැන නැවත සිතා බැලීමට හේතු වනු ඇති බවයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් සියලුම වර්ගවල පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.

Read More

විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නවේදනය කරයි.

Read More

රජයට අයත් කටාර් එනර්ජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද ඔහු පවසන්නේ, ලෝක වෙළෙඳපොළට සපයනු ලබන සමස්ත ගෑස් පරිමාවෙන් 30% සිට 40% දක්වා රුසියාවෙන් සැපයෙන බවයි.

Read More
ඩොලරය 295ට යයි
25 03 2022 19:15:00
0 945

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 294.99ක් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.