රාජ්‍ය අංශයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ රැකියා සඳහා එක්විය හැකිදැයි සෙවීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට රාජ්‍ය අංශයේ වැටුප් නොමැතිව පෞද්ගලික අංශයේ සේවය කිරීමට හැකිදැයි සේවීමට මෙම කමිටුව පත්කර තිබේ.
එම කමිටුවේ වාර්තාව සති දෙකක් තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.