saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5579 hours ago

LATEST

සමාජ මාධ්‍ය තහනමට රාජ්‍ය ආයතන දෙකක විරෝධය

calendar_today 2022 අප්‍රේ 03 - 15:01 remove_red_eye - 1335  

සමාජ මාධ්‍ය වාරණය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන දෙකක් විරෝධය දක්වා තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීම අනුව පාර්ලිමේ්න්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැදවීමට පාකිස්තාන ජනපතිවරයා තීරණය කර තිබේ.

Read More

පේරාදෙණීය විශ්වවිද්‍යාල සිසුන් පරීසක් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ජනජීවිතය, මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි.

Read More

නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් විදුලිය කප්පාදු කරන කාලය හෙට (03) සිට අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.

Read More

පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාරකළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3දා) සඳහන් කළේය.

Read More

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මේ මස 4 දින සිට 8 දින දක්වා බස්නාහිර පළාතේ සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් වසා තබන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයිි.

Read More

රට පුරා ඇදිරි නීතිය ක්‍රිියාත්මකව පැවැතියද අද දිනයේදී ජනතාව ස්වෙච්ඡාවෙන්ම පැවැත්වීමට නියමිතවූ විරෝධතා රටේ විවිධ ප්‍ර දේශවලින් ආරම්භ වී ඇතැයි අප ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.

Read More

සමාජ මාධ්‍ය තහනම මෝඩ ක්‍රියාවක් බවත් රජයෙන් වැරදි ගණනාවක් සිදුවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

තමන් වී.පී.එන්. භාවිත කරන බවත් එවැනි තත්ත්ව පවතින විට සමාජ මාධ්‍ය තහනම් කිරිම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අද දිනය පුරා ඇඳිිරි නීතිය පැනවීමට කටයුතු කිරීමත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය ගත් පියවර නිසාත් රජය කෙරෙහි ජනතාවගේ පවතින අප්‍රසාදය තවදුරටත් ඉහළ යනු ඇතැයි දේශපාලක විචාරකයෝ පෙන්වා දෙති.

Read More

ශ්‍රීී ලංකා තොරතුරු තාක්ෂණ නිියෝජිතනායතනයේ ICTA සභාපතිධුරයෙන් ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස්වී තිිබේ. මේ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනපතිවරයාට යොමුකර ඇතිි බව වාර්තා වෙයිි.

Read More

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් අද (03දාට) නියමිතව තිබූ උසස්පෙළ විභාගයේ ප්‍රා යෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බව විිභාග දෙපාර්තමේන්තුව කියයි.

Read More

බස්නාහිිර පළාත තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 664ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ඊයේ රාත්‍රී 10.00 සිට අද පෙරවරු 6.00 තෙක් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම ආපදාසම්පන්න අවස්ථාවේදි ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් රජයේ සියලු අනවශ්‍ය වියදම් කපා දමා මැති ඇමති වරප්‍රසාද අඩුකර ඒවා මහජන සුබ සිද්ධිව වෙනුවෙන් කැපකර ජනතාවට මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස සිව්නිකායිික මහා නාහිිමිවරු රජයට විශේෂ ලිපියක් යොමුකරමන් පවසයි.

Read More

මෙම කෙටුම්පත දෙරටේ නායකයන් දෙදෙනා අතර සෘජු උපදේශන පැවැත්වීමට ප්‍රමාණවත් තරම් සංවර්ධනය කරමින් සකසා ඇති බව කියයි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ප්‍රංශයේ පැරිස් නුවරදී වර්ෂ 2024 ඇරඹෙන ඔලිම්පික් උළෙලට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් පමණ එක්රැස් වන අතර ක්‍රීඩා 32කින්, රන් පදක්කම් 329ක් සඳහා ඔවුන් තරග කරනු ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමේ බාධා ඇතිිව තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ෆේස්බුක්,වට්ස්ඇප්, ඉන්ටග්‍රැම්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ බාධා ඇතිව තිබේ.

Read More

පෝලන්ත අගමැතිට අනුව යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් වෙත දඬුවම් කිරීමට අදහස් කරන ලද පියවර අකාර්යක්ෂම වී තිබේ.

Read More

ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදීී පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක,පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් ඕනෑම පොදු ස්ථායක හෝ පොදු මුහුදු වෙරළේ නොසිටිය යුතු බව සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කෙසේ වෙතත් රුසියානු හමුදාව පවසා ඇත්තේ යුක්රේන හෙලිකොප්ටර් යානා දෙකක් මගින් සිවිල් මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

Read More

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා, විදේශීය තානාපති කාර්යාල නිලධාරීන්, විදෙස්ගතව හා විදේශයන්හි සිට ලංකාවට එන පුද්ගලයන්ට තම හැඳුනුම්පත් හා ගුවන් ගමන් ටිකට්පත් භාවිත කරමින් අදාළ ස්ථාන වෙත ගමන් කළ හැකි බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

Read More

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පවසන්නේ සීමාවන් ඉවත් නොකළහොත් නාසා සහ යුරෝපා සංගමය සමග සුපුරුදු සහයෝගීතාවන් අවසන් කරන බවයි.

Read More

ඇ. ඩො. මිලි. 500ක ඉන්දියානු මූල්‍ය සහයෝගයක් යටතේ ශ්‍රී ලංකාවට ළඟා වූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අද (02දා) ඉන්දීය මහ කොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට භාර දෙන ලදී.

Read More

ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩිසල් තොගයක් ලැබීමත් සමග දැනට සිදුකරන දීර්ඝ විදුලි කප්පාදුව හෙට දිනයේදි පැය1 විනාඩි 40 කට සීමා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින විදුලි කප්පාදුව හේතුවෙන් පාසල් සිසුන් මුහුණපාන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් අප්‍රේල් පාසල් නිවාඩුව කලින් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා ඇති බව වාර්තා වෙයි.

Read More

පොලීසිය දැක පළායාමට උත්සාහ කල අපරාධකරුවකු ගමන්ගත් යතුරු පැදියක් පෙරලියාමෙන් පසුව එහි තිබී ජීව අත් බෝම්බටක් ඊයේ (1)රාත්‍රියේදී බටපොල පොලීසිය මගින් සොයාගෙන තිබේ.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේ දී පසුගිය දින කිහිපයට වඩා වැඩි කාලයක් විදුලිය ලැබෙන බව මහජන උපයෝගීතා කොමිසම නිකුත් කළ විදුලි සැපයුම් විසන්ධි කිරීමේ නිවේදනය අනුව පෙනී යයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.