විපක්ෂ නායක චරිතය විහිළු කාරයෙකු වෙලා
ජනපතිවරු දෙදෙනෙක් කතා කළත් තනතුරු බාර නොගත් විපක්ෂ නායකවරයා කියන චරිතය අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනවා, මොනවද මේ කරන විහිළු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නොවන බවත් විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා ඇති බවත් ධම්මරතන හිමියෝ පැවසූහ.
මහ පාරේ අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් එයට පාර්ලිමේන්තුවේ 225ම වගකිව යුතු බවත් රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.
popular news
-
Demuni Uduwara Thursday, 03 November 2022 11:11 PM
Hamuduruwane, I am a Buddhist and insist you to 'mind your business', on grounds!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
