කැබිතිගොල්ලෑව ප්රදේශයේදී සිදු වූ ප්රචණ්ඩකාරි සිදුවීමේදී මියගිය පොලිස් සැරයන් අංගම්පොඩිගේ සුනිල් මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
වනඅලියෙකු පහර දීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියකදී කැබිතිගොල්ලෑව ප්රදේශයේ ඇති වු නොසන්සුන්තාවයකදී මෙම සැරයන්වරයා පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මියගියේය.