2024 වසර අවසානයේ සිට 2025 වසරේ නොවැම්බර් මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ඇ.ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලෙහි අවප්රමාණය වීම සියයට 5.0කි.
එසේම, 2025 වසරේ ඔක්තෝබර් මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව, දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 6.2කට ආසන්නව පැවතුණි.