saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5508 hours ago

LATEST

ජනතා විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තහඩු වැටෙන් පැන යයි

calendar_today 2022 අප්‍රේ 18 - 13:49 remove_red_eye - 12306  

වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ 17 දින රාත්‍රියේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියේ නිළධාරියකු පැවසිය.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.

Read More

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්‍යතාව ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකරු සාධාරණීකරණය කළේය.

Read More

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More

එය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන පළමු වැනි අවස්ථාවද වනු ඇත.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC සමාගම සිය ඉන්ධන මිල ඉහල් දැමීමට තීරණය කර තිබේ..

Read More

යුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හැකි බව පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක වත්කම් බැරකම් ප්‍රකාශය හරහා සැබැ වත්කම් බැරකම් ඉදිරිපත් කර නැතැයි ඇයගේ බාල සහෝදරිය සඳහන් කරයි.

Read More

බළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ එක්සත් ජනපදය, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හානියක් කිරීමට මේ සියලු යුධ ආධාර මූලික කරගෙන ඇති බවද විචාරකයෝ පෙන්වා දෙති.

Read More

ගෝඨාගෝගම අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයයේ බිත්ති Projector Mapping තාක්ෂණය උපයෝගි කරගනිමින් නිර්මාණශීලී විරෝධතායක් පවත්වා තිබේ.

Read More

බි‍්‍රතාන්‍ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ආගමික බෙදීම් ඉහළ ගොස් ඇති බවයි.

Read More

ආණඩුවට එරෙහිව ක්‍රියාත්මක වන මහජන අරගලට පූර්ණ සහය පළකරමින් සංකේත වැඩවර්ජනයක නිරතවීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

Read More

පෙර නොවූ විරූ ලෙස රුසියාව වෙත සතුරු වීම හේතුවෙන් එක්සත් රාජධානියේ අගමැතිවරයා ඇතුළු එරට අමාත්‍යවරුන්ට රුසියාවට ඇතුළු වීම තහනම් කර තිබේ.

Read More

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඉන්ධන ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් කලගෙඩිහේන ප්‍රදේශයේ විරෝධතාවක නියැලෙන බව වාර්තා වෙයි.

Read More

ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වෙනමින් මෙරට ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

Read More

එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

Read More

පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබේ.

Read More

හෙට (18) පැය 04යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය විසින් සිදුකල ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය දී තිබේ.

Read More

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් පැවති විරොධතාවක් මහනුවර නගරයේදී පැවැත්වුණි.

Read More

රටේ පවතින වර්ථමාන අර්බුද හමුවේ පත්වෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කල බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.

Read More

ගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙස උද්ඝෝෂණය කලත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බවත් එවැනි යාන්ත්‍රනයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්වී සිටින උද්ඝෝෂකයින්ට තමන් යෝජනා කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පැය හතරයි විනාඩි විස්සක කාලයක් සහ පැය හතරයි විනාඩි පනහක කාලයක් සඳහා විදුලිය කැපීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය සොයා මළවුන්ගේ වේශයෙන් පැමිණි පිරිසක් විසින් නිහඬ විරෝධයක් අද (17) කොළඹදී පැවැත්වුණි.

Read More

රටට මේ වනවිට අවශ්‍යව ඇත්තේ වංචාවෙන් දූශනයෙන් තොර ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාහැකි ආණ්ඩුවක් බවත් එය සිදුකල හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ගාළු මුවදොරපිටියේ පිහිටි අරගල භූමියට මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කල බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.

Read More

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ලෙස රජයෙන් තම පක්ෂයට යෝජනා ඉදිරිපත් කොට ඇති බවත් නමුත් ඒ පිළිබඳව මෙතෙක් තම පක්ෂය විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා පවසයි.

Read More

ජනාධිපතිවරයාට සහ පවතින ආණ්ඩුවට විරෝධය පා කොළඹ ගොල්ෆේස් පිටියෙන් ආරම්භ වූ විරෝධතාවයට සහය දැක්වීමෙි අරමුණ ඇතිව කෑගලු ජනතාව විසින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ ගෝඨාගෝ හෝමි ගමෙි ශාකාවක් අද (17) ආරම්භ කර ඇත.

Read More

සීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආධායම එම වාසිය ලබා ගත් පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ජාකින විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබේ.

Read More

අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වුවේ යැයි කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.