නව කැබිනට් මණ්ඩලය ලබන සතියේදී දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු පත් කිරීමට නියමි අතර රාජ්‍ය අමාත්‍යවරුන් 40ක්ද පත්කිරීමට නියමිතව තිබේ.
මේ අනුව දැනට අමාත්‍ය ධූර දෙකක් හෝ වැඩි ගණනක් දරන බොහෝ අමාත්යවරුන්නට ඒක් අමාත්‍යධුරයක් අහිමිවීමට ඉඩ තිබේ. අලුතින් අමාත්‍ය මණ්ඩලයට ඒක්වන මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර පිරිනැමිම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ඇත.
ඒසේම දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ද තමන්ගේ පුද්ගල හැකියාවන් අනුව ආණ්ඩුවට එකතු වීමට නියමිතය. නව අමාත්‍ය මණ්ඩලය පත් වූ පසු නව රජය විසින් විවිධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙනස් කිරීමට අපේක්ෂා කෙරේ.
කැළුම් බණ්ඩාර
popular news
-
sg Saturday, 20 August 2022 06:05 PM
Good to look without corrupted and family political politicians in this cabinet and little cabinet...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

