ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 6ක් ලියාපදිංචි වී ඇතැයි තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයිි. ඉන්ධන බෙදා හැරීම කෝටා ක්‍රමයකට සිදුකිරීම වෙනුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දුන්නේය.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට මෙම ඉන්ධන බලපත්‍ර ක්‍රමය තොරතුරු තාක්ෂණ නිියෝජිතායතනය, ඩයලොග් ආයනය හා මිිලේනියම් අයිි.ටී. සමාගම එක්ව නිර්මාණය කරනු ලැබීීය.
