අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පිටත ආරක්ෂක කම්බි වැට අසල සඟවා තිබූ ජංගම දුරකථන හා දුමිකොල සුරුටිටු තොගයක් හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පාර්සල් තුනක තිබී ජංගම දුරකතන 04 ක්, ෆෝන් චාජර් 02 ක්, ෆෝන් චාජර් කේබල් 02 ක්, ෆෝන් බැට්රි 06 ක්, 2GB චිප් 02 ක් හා අඟල් 03 ක් දිග දුම්කොළ සුරුට්ටු 295 ක් ඇතුලත් සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී ඇත.