saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5407 hours ago

LATEST

අර්බුදය වි‍සඳාගත හැක්කේ මැතිවරණයකින් - ඇමති දිනේෂ්

calendar_today 2022 මැයි 09 - 14:36 remove_red_eye - 997  

රට තුළ පවතින අර්බුදය නිශ්චිතව වි‍සඳාගත හැක්කේ, පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව, ම.එ.පෙ. නායක, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මහජන එක්සත් පෙරමුණේ මතය එය බව කියා සිටි ඔහු, ඒ අතරතුර මහජනතාවගේ ආර්ථික ප්‍රශ්න වි‍සඳීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.

’’ලංකාවේ හි චිත්තවේගයන් ඉහළ මට්ටමක පවතිනවා. සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් මම අපගේ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප සිටින ආර්ථික අර්බුදය විසඳීමට ආර්ථික විසඳුමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙම පරිපාලනය කැපවී සිටිනවා.’’

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ගෝල්ෆේස්හි ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට යුද හමුදාව කැඳවා තිබේ. අරගලකරුවන් චෝදනා කරන්නේ තමන්ට පහරදෙන තෙක් පොලීසිය කිසිවක් නොකළ බවයි.

Read More

මැරයන් පිරිසක් විසින් ගෝඨාගෝගමට පහරදීමට කටයුතු කිරීමත් සමග ගෝඨාගෝගම අරගලකරුවන්ගේ සහාය විශාල පිරිසක් මේ වන විට ගෝඨාගෝගමට පැමිණෙමින් තිබේ. මැරයන් පිරිස ක්‍රමයෙන් පසුබසිමින් සිටියි.

Read More

ගෝඨාගෝගමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි මැරයන් සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 17ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොළඹ උතුර, කොළඹ මධ්‍යම කොළඹ දකුණ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ගෝඨාගෝගමට පහර දෙන අවස්ථාවේදි එම ස්ථානයට පැමිණි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාට කිසියම් පිරිසක් පහරදී එළවා දැමීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (09දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .

Read More

ගෝඨාගෝගමට මහින්දගේ මැරයන් පහරදෙන අවස්ථාවේදී අරගලකරුවන්ගේ සහායට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණ තිබේ.

Read More

මයිනාගෝගමට පහරදුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මැරයන් විසින් මේ වන විට ගෝඨාගෝගමටද පහරදීම ආරම්භ කර තිබේ.

Read More

මයිනාගෝගමට පහරදුන් පිරිස මේ වන විට ගෝඨාගෝගම දක්වා පැමිණෙමින් සිටියි. මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරන්නේ ආරක්ෂක ලේකම්තුමනි ඔබ නිදිද? යනුවෙනි.

Read More

උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් දහදෙනෙක් උඩවළව පොලීසිය විසින් ඊයේ (08දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

(LIVE VIDEO) මයිනාගෝගමට පහරදුන් පිරිස මේ වන විට ගෝඨාගෝගමට පහරදීම ඒ වෙත පැමිණෙමින් සිටින බව ගෝඨාගෝගම අරගලකරුවෝ පැවැසීය. මාසයකට ආසන්න කාලයක් මෙම සමාකාමී අරගලය ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැතියේය.

Read More

මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ කනුක්කේනි ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙකු කොස් ගසෙන් වැටී ඊයේ (08දා) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

(LIVE VIDEO) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස් හා ඔහුට ඒරෙහිව කටයුතු කරන පිරිස් අතර අරලිය ගහ මන්දිරය අසළ නොසන්සුන්තාවක් ඇතිවිය.

Read More

මම දේශපාලනයට ගොනාවේ ඔබතැබූ විශ්වාසයයි. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබත් එක්ක එක තීරණයකට එන්න අපි සූදානම්. මට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි. ’’

Read More

අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙස සඳහන් කරමින් ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත වෙයි.

Read More

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකම ආපසු ගෙවීමට ලබාදුන් කාලය තවත් මාස 12කින් දීර්ඝ කිරීමට බංග්ලාදේශ බැංකුව තීරණය කර තිබේ.

Read More

ගැස් ලබාදෙන ලෙස බලකරමින් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද දිනයේද ජනතාව විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒම මාර්ගය පෑලියගොඩ, නුගේ මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍ර දේශවාසින් මෙසේ විරෝධයක නිරතව සිටියි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම අද දිනයේදි ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මේ අතර ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකරමින් අග්‍රාමාත්‍යවරයාට හිතවත් පාර්ශ්ව විසින් ජනතාව අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට රැස්කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.

Read More

ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම වැඩි කරමින්, රොස්නෙෆ්ට් වෙතින් යූරල් බොරතෙල් ටොන් 700,000ක් ඉන්දීය ඔයිල් කෝපරේෂන් (IOC) මිලදී ගෙන ඇති අතර, වසර පුරා තවත් ටොන් මිලියන 2ක් ලබාගැනීමට ගිවිසුම්ගත වෙයි.

Read More

ගෑස් ආනයනය කිරිම වෙනුවෙන් අද දිනයේදී ඩොලර් මිලියන 7ක් ගෙවා දැමූ බවත් ඒ අනුව ගැස් රැගත් නෞකා ද්විත්වයක් එළැඹෙන සිකුරාදා හා සෙනසුරාදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟා වෙනු ඇති බවත් ලි ට්‍රෝ සමාගම සඳහන් කරයි.

Read More

පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

යුක්රේනය සන්නද්ධ කිරීමට එක්සත් ජනපදයේ හදිසිය හේතුවෙන්, වසර ගණනාවක් වටිනා ආයුධ තොග නිකරුණේ පිළිස්සී ඇති බවට එරට නීති සම්පාදකයන් චෝදනා කරයි.

Read More

වසංගතය සහ යුක්රේනයේ සිදුවෙමින් පවතින යුද ගැටුම් හේතුවෙන් ’මිලියන ගණනක්’ සාගින්නෙන් මිය යා හැකි බවට ජර්මනිය ලෝකයට අනතුරු අඟවයි.

Read More

වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැක. වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඉන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය රෝහල විසින් නිසියාකාරව අනුගමනය කරනු ලබයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය චෝදනා කරන පරිදි රෝහලේ කිසිම වෛද්‍යවරයකුගේ සේවය අත් හිටුවා නැත.

Read More

ඉතියෝපියානු රජය මෙසේ නවතම ඛණිජ තෙල් නිෂ්පාදන මිල ඉහල දැමීම මාස හතරක මිල ඉහළ දැමීමේ විරාමයෙන් පසුව සිදුකළේය. ඉහළ යන ගෝලීය තෙල් මිල මෙසේ මිල ඉහළ නැංවීමට හේතු වූ බවද ඉතියෝපියානු රජය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව පසුගිය 05දා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට ආසන්න තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.