ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන 2022 ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන ගිනිපෑගීමේ උත්සවය ඊයේ (09දා) රාත්‍රී කතරගම දේවාලය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙහිදී බැතිමතුන් 300 ආසන්න පිරිසක් ගිනිපෑගීමේ අවස්ථාවට සහභාගීවී කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාගත්හ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
