saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5238 hours ago

LATEST

කොළඹ හා අවට පාසල් සතියක් වසයි

calendar_today 2022 ජුනි 18 - 15:01 remove_red_eye - 570  

ඉන්ධන හිඟයත් සමග ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ කොළඹ හා තදාසන්නව පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අධ්‍යාපන බලධාරීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.

පොලිස් නිලධාරීන්ගෙන් ඉන්ධන ඉල්ලා .ඔවුන්ට කරදර කරන්න, අපහාස කරන්න, පරිභව කරන්න එපා. පොලීසියේ වාහන සදහා නිරන්තරයෙන් ඉන්ධන ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි. එම ඉන්ධන ලබාගත්තා කියා මහජනතාවට හානියක් වෙන්නේ නෑ.

Read More

මට්ටක්කුලිය - හැදල යාකරන කැළණි ගඟ හරහා ඉදිකර ඇති කදිරාන පාලමෙන් මව විසින් කැළණි ගඟට විසිකළ දරුවාගේ මෘත ශරීරය දින කිහිපයකට පසුව ඊයේ සවස හමුව තිබේ.

Read More

පොලිම් වල රැදි සියළුම පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබාදිම සඳහා එක් පාරිභෝගිකයෙකුට රු 300 කට සිමා කර භුමිතෙල් ලබා දිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගැණින.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ප්‍ර කෝටිපති ව්‍යාපාරක ගෞතම් අදානිට ලබාදිමේ සූදානමක ඇති බවට වරාය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ප්‍රකාශය අසත්‍ය බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා පැවැසීය.

Read More

පිරිපහදු කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් බොරතෙල් නොමැවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව එළැඹෙන 23 දායින් පසුව වැසී යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

Read More

පවතින ඉන්ධන අර්බුදය හා අනෙකුත් කරුනු අනුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කටයුතු දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මේ අනුව එහි අධ්‍යන කටයුතු මාර්ගගතව සිදුකරන බව විශ්වවිද්‍යාලය පවසයි.

Read More

බටහිර ජාතීන් තම ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර විදේශ රටවල භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කළ බවත්, මෙම බටහිර නව යටත් විජිතවාදය විසින් වෙළෙඳ හිඟයන් සහ මානුෂීය ව්‍යසනයන් ඇති කරන බවත් රුසියානු නායකයා චෝදනා කරයි.

Read More

හැමෝම සැනසවන එක වෙනුවට අත්‍යවශ්‍ය තත්ත්වයන් පවත්වාගෙන යමින් ජනතාවට ඇත්ත කියලා ඉදිරියට යන එක තමයි ආණ්ඩුවට තියෙන හොඳම විකල්පය. නැත්නම් රට ආර්ථික අතින් මහා අසහනකාරී තත්වයකට ඇවිල්ලා සමාජමය වශයෙනුත් විශාල පිපිරීමකට ලක්වෙන්න පුළුවන් මේ ඉදිරි දින නැත්නම් සති කිහිපය ඇතුලේ.

Read More

මෙම සංචාරයේදී බ්‍රිතාන්‍ය නායකයා විසින් යුක්රේන හමුදා සඳහා පුහුණු වැඩසටහනක් දියත් කිරීමට සෙලෙන්ස්කි වෙත පොරොන්දුවක් ලබාදී තිබේ.

Read More

ජුනි මස 09 දා හා 10 දා කොටුව හා තලංගම යන පොලිස් බල ප්‍ර දේශවල පැවැත්වූ විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරුණ බවට සඳහන් කරමින් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් පොලීසිය විසින් අධිකරණයට නිකුත් කර තිබේ.

Read More

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රුසියාවේ කිසිදු විරුද්ධත්වයක් නැතත්, එය නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම ගැටලුසහගත බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති ඒක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 498/4ක් රැස්කරමිනි.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සඳහා ෆයිසර් සහ මොඩර්නා හදිසි භාවිත අවසරය ලබා දෙන ලදී.

Read More

ඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් රජයේ සේවකයන්ට ලබන සඳුදා (20දා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛයක් නිකුත් කළේය.

Read More

ජනපති සටනට ඉදිරිපත්ව ඇති ජනප්‍රිය අපේක්ෂකයන් දෙදෙනොම පවසන්නේ තමන් කොලොම්බියා රජයට රැඩිකල් වෙනසක් ලබාදෙන බවය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

විදෙස් සංචාරක අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ඊට අදාළ අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව ද වාර්තා වේ.

Read More

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා පවසයි.

Read More

රජය පසුගිය දින හත තුල රු. බිලියන 32.79 ක් හෙවත් රු. කෝටි 3279 ක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Read More

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකා උපදෙස් දී තිබේ.

Read More

ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (16දා) යුද හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

Read More

රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

Read More

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වේ.

Read More

පවත්නා කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ.

Read More

ඉන්දියානු ණය වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබේ‍. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත ලබා දීමට ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි තීරණය වී ඇත.

Read More

විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවෙන් චෝදනා ගොනු කර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවෙකු අද (17දා) දින අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කලහ.

Read More

පෙට්‍රල් ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව මගින් විවෘත කර ඇති බව වාර්තා වේ.

Read More

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුළුවන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ විශ්වවිද්‍යාල සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.