www.ada.lk
2026 මැයි මස 13 වන බදාදා
2021 අංක 21 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආයොජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙහිදී කොළඹ වරාය නගර අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීමේ නියමයන් පිළිබඳව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර එම නියෝග මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
යුක්රේනය සමග යුද්ධය අවසන් වෙමින් තිබෙනවා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
බටුවත්තේ චාමරත් අරගෙන එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd