www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට සමාන රක්ෂණ යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ලබාදීමට අදාළව සේවක භාර කාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
"අයවැය කථාව කිරීමේදී ජනපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබාදෙන අග්‍රහාර රක්ෂණාවරණය මෙන් වූ රක්ෂණ ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම සම්බන්ධව. අග්‍රහාර රක්ෂණයෙන් රාජ්‍ය සේවකයන්ට ඉතා හොඳ සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙනවා.
පෞද්ගලික අංශයට පොදු රක්ෂණ ක්‍රමයක් නෑ. මෙහිදී සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට සිදුවන නිසා පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමට උපදෙස් දීමට අනුමැතිය ලබාදුන්න"
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd