ADA
www.ada.lk
2026 මාර්තු මස 04 වන බදාදා
තුර්කියට බලපෑ ප්‍රභල භූ කම්පනය ඇතිවූ ප්‍ර දේශය තුළ වාසය කළ ශ්‍රී ලාංකිකයන් අතරින් එක් ශ්‍රී ලාංකිකයෙකුගේ පමණක් තෙරතුරු මේ දක්වා තහවුරු කර ගැනීමට නොහැකි ව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.තුර්කියට හා සිරියාවට බලපෑ මෙම භූමි කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස මේ වන විට 4300 ඉක්මවා ගොස් තිබේ.
popular news
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි
ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා
වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි
ඉරාන හිටපු ජනපති අහමඩිනෙජාඩ් මරුට
තෙල් නැව්වලට පහරදෙයි, ගෝලීය තෙල් මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd