ආරක්ෂක ලේකම් ලෙස ජනරාල් කමල් ගුණරත්න මහතා යළිත් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
(LONG READS)බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන්, අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළය. 1949 මාර්තු 02 වනදා උපන්, දිනේෂ් ගුණවර්ධනයන්, පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයාය ලෙස කටයුතු කරමින් සිටී. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට වැඩි ම කාලයක් නායකත්වය දෙන, ජීවතුන් අතර සිටින නායකයාද ඔහුය.
Read Moreතවත් පෙට්‍රල් නෞකාවක් ඊයේ දිනයේදි දිවයිනට ළඟා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි පිරිස ආරක්ෂක අංශයන්හි මැදිහත්වීම මත ඉවත් කිරීමට විරෝධය දක්වමින් විවිධ පාර්ශ්ව එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව දැන් ඔවුන් ගෝල්ෆෙස් දක්වා පා ගමනින් ගමන් ආරම්භ කර තිබේ.
Read Moreනව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
Read Moreලොවපුරා සිටින තරුණයින් මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් වන සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ෂී පැවසීය.
Read Moreපිටත රාජකාරියකට ගොස් එමින් සිටියදි ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත මීගහතැන්න දිසා රෝහලට ඇතුළත් කළ මිගහතැන්න පොලීසිසේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන් 900කට ආසන්න පිරිසකට චෝදනා එල්ල වී ඇති අතර, ඇතමුන්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකර ඇත.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන් ඉන් ඉවත් කිරීමට අද අලුයම පැමිණි ආරක්ෂක අංශ බලහත්කාරයෙන් කටයුතු කරනු ලැබීය.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) හා ඇඟිලි සටහන් පරික්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාව අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි ලබගැනීම වෙනුවෙන් නිලධාරීන් කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreනිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂිෂුආන්ග්බන්නා ප්‍රාන්තයේ ජිංහොං නගරයටද මෙම භූ කම්පනයේ බලපෑම දැඩි ලෙස දැනී තිබුණි.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයේ ඉතිවූ කොටස වෙනුවෙන් නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බව ජනපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreකොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසුව මේ වනවිට ඇමෙරිකානු නායකයාගේ රෝග ලක්ෂණ මෘදු බව ඔහු සඳහන් කරයි.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ හා ජනපති ලේකම් කාර්යාලය අසළ පවත්වාගෙන අරගල භූමියට ආරක්ෂක අංශ ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දැක තිබේ.
Read Moreගෝඨාගෝගමට ආරක්ෂක අංශ ඇතුළු වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර බි.බී.සී. සේවයේ දමිල විකාශයේ මාධ්‍ය වේදියෙක් මෙන්ම තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ඡායාරූප ශිල්පියෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
Read Moreඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය රජය බිඳවැටීමෙන් පසු නැවතත් ඉල්ලා අස්වීම භාර දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුදු සීමාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පැවැසුවාය. සිය ට්විටර් ගිණුමෙන් ඇය ඉල්ලා සිටින්නෙ බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසුමේ හා එම පරිශ්‍ර යේ රැදී සිටි අරගලකරුවන් අද අලුයම ආරක්ෂක අංශ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreවාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රම වේදය මෙන්ම QR ඛේත ක්‍රමය සාර්ථකවූ විට ඉදිරි දින කිහිපයේදී මේ වන විට පවතින ඉන්ධන පෝලිම් අඩුවෙනු වෙනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreහැකි ඉක්මනින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි මූලික අර්ථය ඇතිවම ගෙන එන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම්දී තිබේ.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති 45.3% සිට 2022 ජුනි මාසයේදී 58.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ඔහු කොවිඩ්-19 බූස්ටර එන්නත් දෙකක්ද ලබා සිට ඇති බව කියයි.
Read Moreසන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතය. කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවෙයි. පෙ.ව. 9.00ට දිවුරුම් දිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read More(UPDATE) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (21දා) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදි මෙම දිවුරුම් දිම සිදුකිරිමට කටයුතු සැලසුම් කර තිබේ.
Read Moreරටේ ජනතාව දහසකුත් කරදරවලට මුහුණපා ඇති අවස්ථාවක දුම්රිය ගාස්තු වැඩි නොකරන ලෙස මුහුදුබඩ දුම්රිය මගී සංගමය ඉල්ලා සිටී.
Read Moreතමා මෙරට ජනාධිපති ධූරය බාර ගෙන ඇති හෙයින් සිය මන්ත්‍රී ධුරයෙන් අස් වන බව දැනුම්දෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (21දා) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරටේ ජනතාව අරගල කරමින්, පෙළපාලි යමින් උත්සහ කළේ බලයේ සිටින හොරුන් ගෙදර යැවීමට බවත්, කෙසේ වෙතත් එම හොරු එක්ව සිය ආරක්ෂාවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව හරහා පත් කර ගැනීම සිදුවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read More