’’අපි බලාගෙන ඉන්නවා කොහොමද වෙන්නේ කියලා. මොන ආණ්ඩුව ආවත් රටේ ජනතාවට එපැයි සේවය කරන්න. (ආණ්ඩුව පිහටුවීම සම්බන්ධයෙන්) තවමත් පක්ෂයෙන් තීරණයක් අරගෙන නෑ. අපේ පක්ෂය ගන්න තීන්දු අනුව තමයි මම වැඩ කරන්නේ. අපි ඩලස්ව ඉදිරිපත් කළා. අපි ඡන්දේ දුන්නා. පැරදුණා ඉතින්. කවුරු හරි දිනන් ඒපැයි. දිනන අය දින්නා. පැරදුන අය පැර
විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවලක් ජාවාරම් කරන ලද මුදල් වලින් මිලදී ගෙන තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා නිවාස දෙකක් පිහිටි ඉඩම් දෙකක් අද (20දා) රජයට පවරා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය කියයි.
Read Moreශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජන රජයේ 8 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති රහස් ජන්දයෙන් තේරි පත්විමේ නිසා හැටන් නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.
Read Moreගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (20දා) නියෝගයක් නිකුත් කළේය.
Read Moreවැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම හෙට (21දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුකිරීමට නියමිතය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ශ්‍රි ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියා ලබාදෙන වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රමිකයින් 22 ක් සඳහා ගුවන් ටිකට්පත් අද (20දා) එම කාර්යාංශයේදී පිරිනැමීය.
Read Moreපාසල් ලබන සඳුදා (25දා) ආරම්භ වන අතර එදින සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3 පමණක් සාමාන්‍ය පරිදි පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරුපියල් මිලියන දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා ග්‍රෑම් හත්සිය දහයක් සමග පුද්ගලයෙකු අද (20දා) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreඅද පාර්ලිමේන්තුවේ පිළිඹිබු වූයේ ජනතා කැමැත්ත නොවන බවත් ජනතා කැමැත්තේ විකෘතියක් පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreතමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.
Read Moreපොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.
Read Moreතමන් ජනපති ලෙස දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුවේ බව නව ජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එසේම රට ගොඩ නැගිම වෙනුවෙන් සියලු දෙනාටම එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රි ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ.
Read Moreනව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කරන අවස්ථාවේදි වැඩබලන ජනපති වෙනුවෙන් ඒම අවස්ථාවට ඒක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සිය අත්දෙක ඔසවා ආණ්ඩු පක්ෂයට සංඥාවක් කළේය. ඒ් අනව බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජයගෙන ඇති බවයි.
Read Moreහබරාදුව,මැටරඹ ප්‍රදේශයේ පුද්ගලික නිවසක සිටි ජර්මන් ජාතික කාන්තාවක් නිවස තුළදි අභිරහස් ලෙස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
Read Moreඒ් අනුුව වැඩබලන ජනපති වෙනුවෙන් හරින් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා හා අනුර කුමාර දිසානායක වෙනුවෙන් විජිත හේරත් නියෝජිතයන් ලෙස ඒක්ව තිබේ.
Read Moreජනපති තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය (පොල්දූව වටරවුම) අසල පසුගියදා විරෝධතාවේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසින් පොලිසිය සතුව තිබූ කදුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් බෝම්බ 429ක ප්‍රමාණයක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි.
Read Moreනීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ වැටලීම්වලදි මේ දක්වා පෙට්‍රල් ලීටර් 33 847ක්, ඩීසල් ලීටර් 19 634ක් හා භූමිතෙල් ලීටර් 19 214ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreරුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දෙල්ගොඩ රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා මන්ත්‍රිවරයෙක් ලෙස කථානාකවරයාද ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. ඒ අනුව ඡන්දය ආරම්භකරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ඡන්දය භාවිත කළේය.
Read Moreඅටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීමේදී තමන් ඡන්දය දුන්නේ කාටදැයි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreනව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ පාර්ලිමේන්තු සැසිවාරය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
Read Moreනව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා තවත් විනාඩි ගණනාවක් පමණක් ඉතිරිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අතර පාර්ලිමේන්තුව අසළ ආරක්ෂාවද තරකර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියට අමතරව යුද හමුදාවද කැඳවා තිබේ.
Read Moreඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂයේ සහාය වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට එම පක්ෂය තිරණය කර තිබේ. එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිව තිබේ. ඩග්ලස් දේවානන්දා මහතා හා කුලසිංහම් දිලීපන් මහතා එම පක්ෂය නියෝජය කරමින් පාර්ලිමේන්තුවේ සිටියි.
Read Moreයුරෝපයේ එදිනෙදා කටයුතු අඩාලුවීම සහ අවුල්සහගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreඅද දිනයේදී නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read More(UPDATE/LIVE) පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලින්ම ඡන්ය ප්‍රකාශ කළේය.
Read Moreඋද්ධමනය ඇමෙරිකානු ජීවිතයට හානිදායක පසුබිමක, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම (ජනතා කැමැත්ත) මේ සතියේ 36% දක්වා ලකුණු තුනකින් පහළ වැටෙයි.
Read More