එප්පාවල නිවසක සිටියදී අතුරුදහන් වූ දරුවා රිකිල්ලගස්කඩ ජෙනිසන් වතුයායේ නිවෙසක සිටියදී අද අලුයම සොයාගෙන තිබේ.
දරුවා රැගෙන ගිය බව කියූ විදුලි කාර්මිකයාගේ ඥාති නිවෙසක දරුවා සහ සැකකරු රැඳී සිටියදී පොලිසිය සැකකරු ද සමග දරුවා පොලිසිය බාරයට ගෙන ඇත.
දරුවා අද අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසයි.
ඉකුත් 19 වැනි දා රාත්‍රීයේ මෙම දරුවා අතුරුදහන් විය.
