වැලිකඩ බන්ධනාගාර නේවාසිකයින්ගේ නත්තල් කැරොල් ගී වැඩසටහන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අධ්‍යන කේන්ද්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන බන්ධනාගාරගත නේවාසිකයින්ගේ සංගීතයෙන් හා කැරොල් ගීතිකාවලින් සමන්විත වූහ.
මෙවැනි වැඩසටහන් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිය ස්තූතිය පළකළහ.




