saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5066 hours ago

LATEST

ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ගන්න පොලිසියේ ලියාපදිංචිය අවශ්‍යයයි

calendar_today 2022 ජුලි 26 - 11:38 remove_red_eye - 729  

ඉන්ධන ලබාගැනීම සඳහා සියලුම ත්‍රීරෝද රථ හිමියන් ජූලි මස 31දාට පෙර තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පාකිස්තානයට ඉරිදා සහ සඳුදා දිනවල බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

Read More

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රුපියල් කෝටි 10කට වැඩි බවද ඔහු පැවැසීය. දුම්රිය වැටුප් හා වේතන වෙනුවෙන් 2022 දී බිලියන 7ක් ගෙවිමට සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමෙන්තුවේ අතිකාල දීමනා ගෙවීම 2021 වසරේදී රුපියල් බිලියන 2.7ක් බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

නව රජයේ කෙටිකාලීන කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යාංශවල විෂයය පථයයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ඉතිහාසයේ විශාලතම ඉන්ධන බිල් පත ගෙවීමට මේ වන විට සිදුව ඇති බවත් ඔහු පැවැසීය. 2022 වසරේ මේ සඳහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7ක් ගෙවීමට සිදුවනු ඇති බවත් එය ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක වැඩිවීමක් බවත් ඔහු පැවැසීය.

Read More

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ දේශීය ආදායම් නිලධාරියෙක් වන එස්. හපුආරච්චි මහතා පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

විදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් යන්ත්‍රෝපකරණ සඳහා ඉන්ධන අවශ්‍ය අය තම සතියක ඉන්ධන අවශ්‍යතාව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

Read More

තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 19 ක ට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

රට තුළ වර්තමාන කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගෙන මුහුණු ආවරණ පැළදීමේ දැඩි නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනිම සඳහා මාතලේ තෙල් පෝලිමක සිටි පුද්ගලයෙකු එම තෙල් පොලිමේදීම මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

Read More

සමාජ මාධ්‍ය හරහා ද්වේෂ සහගත හා වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීම්වලට සහාය පල කර ප්‍රතිචාර දැක්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

2017 වසරේදී උඩුමහළ පාර, මඩකලපුව ප්‍ර දේශයේදී දරු ප්‍රසූතියකින් පසුව පිරිමි බිළිඳෙකු ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව මහනුවර රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයට තවත් එක් අඳුරු දිනයක් බවට අද (25දා) එක්කරමින් 2012 වසරේ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කරයක් කල් පිරුණත් එයට මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවූ බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

රෝගියා මේ වන විට ටෝකියෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතී. උග්‍ර කැසීම, උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම සහ මාංශ පේශි කැක්කුම වඳුරු රෝගයේ රෝග ලක්ෂණ වේ.

Read More

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා ජනපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කර තිබේ. එසේම ශානුක කරුණාරත්න මහතා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (25දා) අමාත්‍යාංශයේදී සිදුවිය. පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

Read More

බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද (25දා) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් තිබී පොලීසිය විසින් එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වූයේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේත් ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හෙට පැවැත්වීමට නියමිත නියමිත ආණ්ඩු පක්ෂ රැස්වීමට තම පාර්ශ්වය එක් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බවට තමන්ට දැනුම් දුන් බවද ඔහු පැවැසීය. කෙසේ වෙතත් තමන් ඇතුළු පාර්ශ්වය දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ නොව විපක්ෂයේ බවද ඔහු අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙම

Read More

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

එළඹෙන අගෝස්තු මස 01 වනදා සිට අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අවසන් වන බවත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවේ ප්‍රධානියා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා වූ ක්‍රියාමාර්ග දෙරටේ ජනතාවගේ මෙන්ම කලාපයේ ස්ථාවරත්වය හා ආරක්ෂාව වෙනුවෙන් හේතුවෙනු ඇතැයි රුසියානු ජනපතිවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.

Read More

යතුරු පැදියක තිබූ පෙට්‍රල් හොරෙන් ලබා ගන්නා අවස්ථාවේදී යතුරු පැදියේ හිමිකරු හා පෙට්‍රල් සොරකම් කළ පුද්ගලයා අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව පෙට්‍රල් සොරකම් කළ පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදි යතුරු පැදියේ හිමිකරු ඝාතනය කර තිබේ.

Read More

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ යටතේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිවීම හා ආර්ථිකය යථා තත්වයට පත්වීම කඩිනමින් සිදු වනු ඇති බවත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ,හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, අරුන්දික ප්‍රනාන්දු, ආචාර්ය සුරේන් රාඝවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන, සාගර කාරියවසම්, ජගත් කුමාර, මංජුලා දිසානායක ආදි ජනතා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිට

Read More

විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රි ලංකාව වෙත ලබා දුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්ෂේත්‍රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු දින 11කට පසුව අද (25දා) ආරම්භ කළේය. ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් ග්‍රහනයට ගැනීමෙන් අනතුරුව එහි කටයුතු ඇණ හිටීය.

Read More

’’අපේ ජාතික අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකු වෙනුවෙන් මා මධ්‍යස්ථ වන්නේ නෑ’’ යනුවෙන් නව ජනාධිපති බජ්රම් බෙගාජ් පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී වැඩ භාර ගනිමින් පැවසීය.

Read More

මේ වසරේ පළමු මාස හය තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකනු ඩොලර් බිලියන 1.6 දක්වා සියයට 51.6% කින් පහත වැටී ඇති අතර ජුනි මාසයේ තියුනු පහත වැටීමක් පිළිබිඹු කරමින් මැයි මාසයේ ඉහළ යාම ආපසු හරවා තිබේ.

Read More

චීන ගගනගාමීන් හෙවත් ටයිකොනෝට්වරු කක්ෂය තුළ විද්‍යාගාර මොඩියුලයකට ඇතුළු වූ පළමු වැනි අවස්ථාව එසේ සනිටුහන් වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.