අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් පැය 72ක කාලයක් කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇත.
ශ්‍රි ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එ ඒ දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තිරයන් තුළ මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකරමින් එහි මාර්ගෝපදේශ පිළිනොගත් ඉන්ධනහල් 12ක් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreදැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (20 සහ 21) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය.
Read More‘ද ගේම්’ චිත්‍රපටිය නැරඹීමට එහි ප්‍රධාන චරිතයට රඟපාන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගරයේ සිට අද පැමිණියේය. ඒ අනුව සි ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ඔහු එම චිත්‍රපටිය නැරඹිය.
Read Moreශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබේ. අද (19දා) පැවැති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව තානාපතිවරිය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය
Read Moreප්‍රධාන ණයගැති රටවල් 31ක් පිළිබඳව යුරෝඩෑඩ් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ එම රටවල ස්වෛරී බැඳුම්කරවලින් 95%ක්ම බටහිර මූල්‍ය ආයතන විසින් රඳවාගෙන ඇති බවයි.
Read Moreමරණ දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටි ශ්‍රමන්ත ජයමහ නම් පුද්ගලයාට ජනපති සමාව දිම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය පහක ප්‍රකාශයක් ලබා දී තිබේ.
Read Moreදෙවැනි බූස්ටර එන්නත් නිර්දේශ කරනු ලබන්නේ අවදානම් සහිත පුද්ගලයින් සඳහා පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශක පවසයි.
Read Moreබිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම මිල අඩුකිරීම අගෝස්තු 22 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙක් බිත්තර මිලදී ගැනීමෙන් ඉවත් සිටියි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) නුවරදී පැවසීය.
Read More“එකිනෙකාට වඩා හොඳ දෙයක් කිරීමට” චීනයට සහ ඉන්දියාවට ප්‍රඥාව සහ හැකියාව ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසීය.
Read Moreමෙරටට ඉන්ධන ගෙන්වීමේදී ප්‍රිමියම් හරහා 2022 වර්ෂයේ මේ වනතෙක් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන හයක ගසා කෑමක් සිදුකර ඇති බවත් තෙල් බැරලයකින් සිදුවන ඩොලර් 20ක වංචාවට කාංචන විජේසේකර මහතා සම්බන්ධ නොමැති නම් විගණකාධිපතිවරයා ලවා පාරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙළිදරව්වක් සිදුකරමින් අවදාරණය කරයි.
Read Moreටෙඩ්‍රොස් පැවසුවේ පසුගිය මාසය තුළ වාර්තා වූ කොරෝනා වෛරස් මරණ 35%කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ මරණ 15,000ක් වාර්තා වී ඇති බවයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (QR) නිර්මාණය කළ පාර්ශ්ව පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළි කිරීමක් කර තිබේ. මේ අනුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය වෙනුවෙන් මෙම ඉන්ධන බලපත්‍ර ක්‍රමය තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, ඩයලොග් ආයතනය හා මිලේනියම් තොරතුරු තාක්ෂණ සමාගම නිර්මාණය කළ බව අමාත්‍යවරයා පවසයි.
Read Moreදිවයින පුරා එළවළු වෙළඳ සැල් වල තොග සහ සිල්ලර එළවළු මිල ඉහළ යද්දී දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ මේ දිනවල එළවළු මිල විශාල වශයෙන් පහත යමින් පවතින බව ගොවීන්, වෙළෙන්දන් සහ අතරමැදි ව්යාපාරිකයෝ පවසති.
Read More’’යුක්රේනයෙන් සහ රුසියාවෙන් ආහාර සහ පොහොර විශාල ප්‍රමාණවලින් ලබා ගැනීම භාණ්ඩ වෙළෙඳපොළේ තවදුරටත් සන්සුන් කිරීමට සහ මිල අඩු කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා’’ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියයි.
Read Moreවිදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
Read Moreයල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ඊයේ (18) දින සිට ආරම්භ කරනු ලැබීය. ඒ් අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වශයෙන් වී අලෙවි මණ්ඩලය මිල දී ගනු ලබයි.
Read Moreඕස්ට්‍රේලියාව ශ්‍රි ලංකාවට ලබාදෙන ආර්ථික ආධාරය ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට තිරණය කර තිබේ. ඒ ඔස්‌ට්‍රේලියාව මේ දක්වා ලබාදුන් ඩොලර් මිලියන 50ට අමතරව තවත් ඩොලර් මිලියන 25ක් ලබා දෙන බවට ප්‍රකාශ කිරීමත් සමගිනි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පාගමනට ඒල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හා බැටන් ප්‍රහාරය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භක ප්‍රහාරය බව ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්ජ බලවත් විරෝධය පළකරන බවත් එය හෙළා දකින බවත් එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් සිතන්නේ නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල් සමග සාකච්ඡා ආරම්භ කිරිමට ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුව ඊයේ (18දා) පස්වරුවේ සිදුවිය.
Read Moreමෙහිදී අදහස් පල කරමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසදමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි. ඊට අමතරව ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටා ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවයි.එය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව බැසිල් රාජපක
Read Moreජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය.
Read Moreදීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසාවෙන් ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreයල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව තිබේ. එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක වී අස්වනු නෙලීම ආරම්භ ව පවතී.නමුත් තවත් දිස්ත්‍රික්ක ගණනාවක තවමත් වී අස්වනු නෙලීම ආරම්භ වී නොමැත.
Read More