ජනතාවට කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලයි
ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් සහන අනාගතයේදී ලැබෙනු ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඊයේ අනුරාධපුරයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම මෙවර අයවැය ධනාත්මක අයවැයක් බවත් ඔහු සඳහන් කළේය.
"මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක් කියලා. (සහන) අනාගතයේදී ලැබෙයි. මැතිවරණයක් ආවොත් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නෑ කල් තියෙනවා ඕන තරම්. අපි ජනතාවට කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා"
popular news
-
Muditha Monday, 12 December 2022 05:31 AM
ha..Hari..Thanks.
Reply : 1 0
Nandana Monday, 12 December 2022 08:38 AM
Ha api iwasagena innam butter tikak Aran waren
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

