saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4784 hours ago

LATEST

සනත් නිශාන්තගේ නිවස ගිනි තැබීමට අදාළ ප්‍රධාන සැකකරුට ඇප

calendar_today 2022 සැප් 27 - 16:51 remove_red_eye - 360  

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගෙ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්දියේ ප්‍රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්‍රධාන සංවිධායක වරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහෙස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක

වාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27දා) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

වන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14කි. මේ සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්රැම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27දා) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් පුද්ගලයන් හත් දෙනකුගෙන් රුපියල් ලක්ෂ හැටක් වංචා සහගතව ලබාගත් 48 හැවිරිදි කාන්තාවක ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.

Read More

දෙමටගොඩ දුම්රිය අංගනය තුල ධාවනය වූ දුම්රියක් පැරණි ගොඩනැගිල්ලකට කඩා වැදීමෙන් බරපතල අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය පවසයි.

Read More

ජාතික සභාවේ සමාරම්භක රැස්වීම පාර්ලිමේන්තුවේදී ලබන 29දා පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

Read More

ප්‍රධාන ස්ථාන කීපයක් අධි ආරක්ෂිත කලාප බවට ජනාධිපතිවරයා විසින් නම් කරන ලද්දේ මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා යැයි හිටපු අමාත්‍ය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී පැවසීය .

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය‍.

Read More

2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා පැවැසීය.

Read More

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වැනි යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දිනපතා සිදුකරන විදුලි කප්පාදුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂම පවසයි.

Read More

කළුතර ප්‍රදේශයේ ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (26දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) අතර අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

නොරොච්චොල ගල් අඟුරු බලාගාරයේ තෙවැනි යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්ව බිඳ වැටී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීිසිය පවසයි.

Read More

පාසල් ළමුන් සහ තරුණයන් ඉල්කකර ගනිමින් මත් පෙති නීති විරෝධි ලෙස අළෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටි කොටගල නගරයේ ඖෂධ අළෙවිහලක් (ෆාමසියක්) වටලා එහි අළෙවි කිරීම සඳහා ගබඩා කොට තිබු මත් පෙති 1207 ක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

විදේශගත ශ්‍රි ලාංකිකයන් හෝ නේවාසිකයින් විසින් මෙරටට එවනු ලබන ගමන් මළු හෝ භාණ්ඩ ශ්‍රිලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් එවීමට උනන්දු වෙන්නැයි රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වේ දේශපාලන පක්ෂ බලන්න නැතුව වැඩ කරන්න කියලා. අපි එහෙම කරේ නැතුවට සමහර පක්ෂ නිළධාරි වැඩ කරේ පාක්ෂිකයින්ට පමණයි. පහුගිය කාලේ අපි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට කිව්වේ අපේ පක්ෂයේ බෆර් එක කියලා නමුත් පහුගිය කාලයේ අපිට ඒ අය අමතක වුණා. අපිට බෆර් එක මතක් වුණේ ඩැයිවර් බැහැලා ගියාට පස්සේ.කොහොම නමුත් අපි අපේ වැරැදි අඩුපාඩු හදාගෙන නැවත වරක් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ගොඩනගන්න පියවර ගන්නවා”

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසන් ලූන් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කර තිබේ. ජපානයේ ටෝකියෝ අගනුවරදී මෙම සාකච්ඡා ආරම්භ වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

ඉහළ දැමූ ජල ගාස්තුවට අදාළ මාසික බිල්පත් මේ වනවිට ලැබෙමින් පවතින බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ජල බිල්පත් 200%ත් 250%ත් අතර මුදලකින් ඉහළ ගොස් තිබෙන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රුසියාව විසින් උපකල්පිත න්‍යෂ්ටික අවි භාවිතයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් එක්සත් ජනපදයට ඇති බව ඇන්තනි බ්ලින්කන් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට ගත යුතු පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එම නියෝජිතායතනවල නිත්‍ය තානාපතිනි සින්ඩි මැකේන් මහත්මිය තීරණය කර තිබේ.

Read More

ආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතුළු 24දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ 2022.09.20 පාර්ලිමේන්තුවේදී අසන ලද දේශීය ආදායම් සම්බන්ධව සහ දුම්වැටි සහ මද්‍යසාර සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ වාර්තාවක් කැඳවීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.

Read More

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද, ඉදිරි වසරවලදී බ්‍රිතාන්‍යය සිය හමුදා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බව ආරක්ෂක ලේකම් බෙන් වොලස් අනාවරණය කර තිබේ.

Read More

මැයි 9 වැනිදා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනිදා ජනාධිපතිවරය‍ාට බාර දුන් බවත් ඒඅනුව ඉදිරියේදී ඒ පිළිබදව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

බ්‍රෙන්ට් සහ WTI යන දෙකම සිකුරාදා 5%කින් පමණ පහත වැටී ජනවාරියේ සිට අඩුම අගයට පත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.