හුංගම ප්ර දේශයේ කහමෝදර මාදැල් වරාය ප්ර දේශයේ කලපුවක බැස දිය නාමින් සිටි 47 හැවැරිදි රුසියානු ජාතිකයෙක් දියේ ගාලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය ගිය පුද්ගලයා තවත් පුද්ගලයෙක් හා කාන්තාවක් සමග මත්පැන් පානය කර මෙසේ දිය නාමින් සිටින විට අනතුරට මුහුණ දී තිබේ.
ප්රදේශවාසීන් මෘත ශරීරය සොයාගෙන තිබේ.