දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තතමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.
Read Moreනියාමනය කරන ත්‍රි රෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරාජපක්ෂවරුන්ගේ ආධිපත්‍ය ජන බලයෙන් සහ ජන සවියෙන් පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාගැනීම වෙනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමෙවර අයවැයෙහි ’හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreමගේ පොත් ටික ගිනි තැබුව නිසා පොත් කියවන්න බැහැනේ, ජූනි 09 වනදා සිට මම බලන්නේ රට වෙනුවෙන් වු චිත්‍රපටියක්, කොටස් ගණනාවක් තිබෙනවා. එහි පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.
Read Moreතාම මවගේ සුරයක් සහිත රන් මාලය, රන් අත් පළඳනාව සොරකම් කළ පුතෙයේ (23 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවදුරටත් පහළ ගොස් තිබේ. ලොව විශාලතම බොර තෙල් අනයනකරුවා වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම මෙසේ බොරතෙල් මිල පහළ යාමට හේතුව වෙයි.
Read Moreයාල වනෝද්‍යානය තුළ දී වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read Moreහෘද සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිලෙන බවත් තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreසයිප්‍රසයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගෙවා ඇති සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එම ශ්‍රී ලාංකිකයන් අතට ගැනීමට අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව සිදු කර අවශ්‍ය ඉදිරි පියවර ගැනීම ලෙහෙසියෙන් කළ හැකි කාර්යයක් බවත් පිලිපීන රජය එම පියවරයන් මේ වන විටත් සිදුකර ඇති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අර්බුදය වවාගෙන කෑමේ උපායමාර්ගයක සිටින වත්මන් ආණ්ඩුව එවැන්නක්වත් සිදු නොකරන බවට චෝදනා කර ස
Read Moreසමගි ජන බලවේගයේ පළාත් පාලන කම්ටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කර තිබේ. ඊට අදාල පත්වීම් ලිපිය ප්රදානය කළ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගී විය.
Read Moreයාපනය ඉලවාලෙයි පොලිස් වසමේ මාදගල් මුහුදු වෙරල ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 100 ක් දමාගොස් තිබියදී ඊයේ (23දා) රාත්‍රියේ සොයාගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වයන් වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩකයන් තිදෙනෙක් ඔස්ට්‍රේලියාව වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.
Read Moreප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළඳසල් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පියවර ගෙන ඇති අතර බොහෝ පිරිකර තුල දැලි පිහිය ඇතුලු පිරිකර අට නොමැති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
Read Moreමේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික ප්‍රධාන සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා 2023 අයවැයේදී රජයට තවදුරටත් බදු වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ උච්චාවචනයන් අනුව අපි හිතනවා නොවැම්බර් මස මුලදි නැවත වතාවක් ගෑස් මිල අඩු කරන්න යැයි ලිට්රෝ මාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Read Moreවිදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී වාහන ආයනනය තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ලබන වසර තුළදීද ක්‍රියාත්මක වෙනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
Read Moreකවුරු කොහොම කීවත් කවුරු බලයට ආවත් ඉදිරි පාර්ලිමේන්තුවලත් නිමල් සිරිපාල සහ තමා ඇමතිවරු බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති , ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පුහලේදී ඊයේ (23දා) පැවති පාක්ෂික හමුවකදී පැවසීය .
Read Moreහැටන් නගරයේ පිහිටි සුපිරි වෙළදසැලක මත්පැන් අලෙවි සැලේ (23) දින පමණක් රුපයල් ලක්ෂ පනහක මත්පැන් අලෙවියක් සිදු කල බව එම සුපිර වෙලදසැල් නිලධාරියෙකු පැවසිය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව දුම්රය මාර්ගයට අද (24දා) අලුයම 05.00 ට පමණ කැලි කසල සහිත විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය තුනක කාලයක් ඇන හිට තිබු බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.
Read Moreඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කොට එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිව්‍යුහගතකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත නිර්දේශ කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පසුගිය දා සිදු කරන ලදී.
Read Moreද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේද සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මේ වනවිට පක්ෂයේ නීතිඥවරුන්ගෙන් විමසීමක් සිදු කර ඇති බවත් එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreඅගෝස්තු 01 වැනිදා සිට ම එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා වහාම වැඩි කරන ලද බවත් මුදල් රාජ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
Read Moreඑහිදී සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.
Read More2022 වසරේ සැප්තැම්බර් මස අවසන් වනවිට රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 3735ක ලාභයක් උපයා තිබේ.
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 22 වන දින උදෑසන සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහභාගී වන ලදි.
Read Moreමීළඟ පළාත් පාලන මැතිවරණය2023 මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්වීමට දැනට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්පුංචිහේවා මහතා මාතලේදී පැවසීය.
Read Moreසෞභාග්‍යය ගෙන ඒමට යැයි කියා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ’හොඳටම කිරීමට ගොස්’ ලක්ෂ 30ක්ව පැවති දුප්පත්භාවය ලක්ෂ 96 දක්වා ඉහළ දමා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read More