saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4517 hours ago

LATEST

සෞඛ්‍ය අතිරේක ලේකම්වරයෙකුගේ මිලියන 800ක පාඩුවක් ගැන අණාවරණයක්

calendar_today 2022 දෙසැ 01 - 08:40 remove_red_eye - 376  

ඔක්සිජන් අධිශෝෂක යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයට ලංසු තැබූ අඩු මිල සමාගම් ඉවත්කොට, වැඩි මිල සමාගමට අවස්ථාව ලබා දීම සදහා සෞඛ්‍ය අතිරේඛ ලේකම්වරයෙකු උත්සාහ කරමින් සිටින බව සෞඛ්‍ය විද්වත් වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ අනුව රතු කැකුළු කිලෝවක් රුපියල් 6 කින් අඩු කරමින් රුපියල් 199 ක් දක්වාත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 15 කින් අඩු කරමින් රුපියල් 225 ක් දක්වාත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 30 කින් අඩු කරමින් රුපියල් 225 ක්දක්වාත් සහ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 150 කින් අඩු කරමින් රුපියල් 1150 ක් දක්වාත් මිල අඩුකර තිබේ.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගි වූ තෙවැනි තරගයෙන් සෞදි අරාබිය පරදා ගෝල 2-1 ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝව සමත්විය. මෙම තරගය ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙසින් ජය ගැනිමට ආර්ජන්ටිනාව සමත්විය. ‘සී’ කාණ්ඩයේ පැවති තරගය දෝහා හිදී පැවැත්විණි.

Read More

‍චරිත් අසලංක නොදැවී රැස් කළ ලකුනු 83 ත් කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත් නිසා සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 4 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 85.6%හි සිට 2022 නොවැම්බර් මාසයේදී 73.7% දක්වා පහළ ගොස් තිබේ.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ලකුනු 314ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 20 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කලේය

Read More

විදේශ රැකියා ලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඕමානයට විදේශ ගත වීමට උත්සහකල කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපල නිළධාරීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකරන ලදී.

Read More

මිනිසුන් සභා යාඥාවෙන් පිටව යමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පැවසෙන අතර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බවයි.

Read More

ශ්‍රී ලංගම සේවකයින්ට ප්‍රසාද දීමනා වශයෙන් රු. 20,000/- ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 20,000/- ක මුදලක් ද වශයෙන් රුපියල් 40,000/- මුදලක් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමන්ට ජනාධිපතිධූරය ලබා ගැනීමට හැකි යැයි විශ්වාස කළ බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා උපකාරී වන අයුරින් රටේ ආර්ථික අර්බූදය උඩුදුවන තුරු බලා සිටි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි ගාස්තු වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී” ඊයේ (29දා) අනාවරණය විය.

Read More

1989 ටියැනන්මෙන් චතුරශ්‍ර සිදුවීම මූලික කරගෙන බටහිර රාජ්‍යයන් විසින් චීනය නොසලකා හැරීමෙන් පසු චීනය ජාත්‍යන්තර ප්‍රජාවට සාර්ථකව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ජියැන්ග් බොහෝ විට ගෞරවයට පාත්‍ර වේ.

Read More

ජනතාවට අවශ්‍ය වන්නේ කුසගින්නට බත් කටක් බවත් අංගුලිමාල හා දේවදත්ත ගැන කතා නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි.

Read More

රටේ ආර්ථික තත්ත්වය ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති කෙටිකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව තෘප්තිමත් වන බව ලෝක බැංකුව සඳහන් කරයි.

Read More

චීන ගගනගාමීන් විසින් කාර්ය මණ්ඩලයක් සහිත අභ්‍යවකාශ යානයක් පිළිගත් පළමු වැනි අවස්ථාව මෙන්ම, චීන ගගනගාමීන් 6දෙනෙකු එකවර අභ්‍යවකාශයේ රැඳී සිටින ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වෙයි.

Read More

වර්ථමාන ජනාධිපතිතුමා වුණත් හිතන්නේ මේ තියන මොනා හරි ටිකක් විකුණලා විදේශ වත්කම් සංචිතයට බිලියන 3-4ක් දා ගත්තම අපි රේටින්ග් වලින් උඩට එනවා. ඒ විදියට උඩට ආවම ආපසු ණය කකා ජොලියේ ඉන්නවා යැයි ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

අයවැයෙන් කර්මාන්ත අමාත්‍යාංශට වෙන් කර තිබෙන මුදල් පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, එය රටේ ඉදිරි ගමනට පැහැදිලි ගැටළුවක් බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

කුරුළු උණ පැතිරීම හේතුවෙන් පේරු රාජ්‍යයේ පසුගිය සති කිහිපය තුළ පෙලිකන් සතුන් 5,500කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට වුණු හානියට වන්දි ලැබීමට තිබු ඇමරිකානු ඩොලර් බිලියන 7ක මුදල ඩොලර් බිලියන 3ක් දක්වා අඩු වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

එළඹෙන නත්තල් උත්සව සමයේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙලදපොලට ලබාදිට නොහැකි විම හමුවේ දේශිය වෙලදපොලේ එළවළු මිල තවදුරටත් ඉහල යන බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අවධාරනය කරයි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

Read More

මුහුදු කූඩැල්ලන්, ඉස්සන් වගාව හා ටින් මාලු කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීමට ජපානයේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයින් පිරිසක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී කැමැත්ත පළ කර තිබේ.

Read More

ඊසී කෑෂ් මුදල් හුවමාරු ක්‍රමය යටතේ මහා පරිමාණයෙන් හෙරෝයින් මත්කුඩු පැකට් අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු මවක් හා ඇගේ පුත්‍රයා ඊයේ (29දා) වැලිගම ගුරුබැබිල ප්‍රදේශයේ කුලී නිවසක දී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.

Read More

යාපනය කෝපායි පොලිස් වසමේ 15 හැවිරිදි සිසුවෙකු ළමයෙකු මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් ඇති වූ අසාධ්‍ය තත්වයක් හේතුවෙන් ඊයේ (29දා) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

යාල වනෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා විවේක ස්ථානයක් (Resting Place) ඉදිකිරීමට තීරණය කර තිබේ.

Read More

බුදුන්ට එරෙහිව කටයුතු කරනු ලැබුවේ බුදු සසුනේ පැවිදි වුණු කුමන අංගුලිමාලද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැනගැනීමට අවශ්‍ය බවත්, අනුන්ට බණ දේශනා කරන්න පෙර තමුන් සුදුසු ගුණයේ පිහිටා සිටිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජල නළයක් පුපුරා වසර අටක් මුළුල්ලේ විසි හතර පැය පුරාවට විශාල ජල නාස්තියක් සිදුවන බවත් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් බළධාරින් දැන්වත් කර ඇතත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පානදුර මූලික රෝහලෙන් වාර්තා වේ.

Read More

නිසි සැලසුමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති කිරීමෙන් මහජන මුදල් අපතේ යන බවත් වර්තමානයේදී ඉඳිකිරීම් කේෂ්ත්‍රයේ කඩා වැටීමට එවැනි අන්තනෝමතික ක්‍රියා දැඩිව බලපා තිබෙන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද ප්‍රධාන මාර්ගයේ නායයාම් සහ ගල් පර්වත පෙරලිමේ දැඩි අවධානමක් සහිත ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මේ වන විට ආරම්භ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.