saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4328 hours ago

LATEST

බැස්ටියන් මාවතේ ඝාතනයට හවුල් 02ක් අල්ලයි

calendar_today 2023 ජන 12 - 14:23 remove_red_eye - 186  

පිටකොටුව බැස්ටියන් මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යොදා ගත් යතුරු පැදිය ලබාදුන් සහ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ශ්‍රී ලංකාවේ ණය කපා හැරීමක් සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව හැකි ඉක්මනින් එකඟවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම රටවල් දෙකෙන් ඉල්ලීමක් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තීරණාත්මක දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය ඉන්දීයාව ජයගතහොත් තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියේ ජයද ඔවුන් වෙත හිමිවෙනු ඇත.

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 මිල තවත් අඩු කර තිබේ.

Read More

ඉදිරි මැතිවරණයට අපි සුදානම් වගේම එයින් විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබාගන්නා බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (12දා) බදුල්ලේදි පැවසීය.

Read More

නැප්තා ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීම ගල් අඟුරුවලින් විදුලිය ජනනය කරනවට වඩා ලාභදායි බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය.

Read More

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයට තම පෞද්ගලික මුදලිින් වින්දිතයන් වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත දඹගල්ල පොලීසිය මඟින් තඹාන තලාව ප්‍රදේශයේ ඊයේ (11දා) සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 07 ග්‍රෑම් 610ක්ලඟ තබාගෙන සිටි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇත.

Read More

අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සදහන් කර තිබේ.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ලෝක හොකී ක්‍රීඩාවේ මහා මංගල්ල්‍යය ලෙසින් සැලකෙන හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට (13දා) ඉන්දියාවේදී ආරම්භ වේ.

Read More

ගොයම් පැළයක් , පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු දීර්ඝ කාලයක් තිස්සේ පත් කර තිබෙන්නේ ඇයි දැයි කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ගෙන් විමසනු ලැබීය.

Read More

ජපාන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ටෙනිස් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. ඒ සිය ගර්භනීභාවය ප්‍රකාශයට පත් කරමිනි.

Read More

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හදුනා ගනිමින් ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

Read More

චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ

Read More

මෙම සහකාර කළමනාකාරවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මිදිගම, පාතගමදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. ඊයේ රාත්‍රි යේදී මෙම ඝාතනය සිදුව තිබේ. ඝාතනය සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුම පැමිණ ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය කියයි. අහංගම පදිංචි අවුරුදු 24ක තරුණයෙක් මෙසේ ඝාතනයට ලක්ව තිබේ.

Read More

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද ’නිදහස් ජනතා සන්ධානය’ නමින් ඊයේ (11දා) කොළඹ දී සන්ධානගත විය.

Read More

ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (11) නොතීසි නිකුත් කළේය.

Read More

මහචාර්ය ආශූ මාරසිංහ මහතාගේ පෙම්වතිය බව කියන කරදන ගමරාළලාගේ වගීසා ආදර්ෂා නැමැත්ති පරිගණය අපරාධ කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.

Read More

චීනයේ ප්‍රචලිත ප්‍රභේද වන්නේ BF2 සහ BF7 වන අතර, චීනය XBB ප්‍රභේදය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, එය මෙයින් ප්‍රමුඛ වනු ඇති බවට තවමත් ඇඟවීමක් නොමැති බව ඔහු සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මෑත කාලීන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා CPA වෙතින් සහාය ලබා දෙන බව කීය.

Read More

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා මෙවර පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරගවදින බවත් මැතිවරණය මෙහෙයවීම බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළත් නායකත්වය දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

Read More

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු වූ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන පෙළේ රෝහල් 15 ක පමණ පිළිකා රෝගය සඳහා බහුලව භාවිතා කරනු ලබන අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ වර්ගවල උග්‍ර හිඟයක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

Read More

දුම්රිය සේවකයන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කළ බවට වාර්තා වූ තොරතුරු අසත්‍ය බවත් යම් ගමන් වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

RRR තෙළිඟු චිත්‍රපටියේ නාචෝ නාචෝ ගීතය ඉන්දියාව වෙනුවෙන් පළමු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිට ය.

Read More

බදුල්ල කිරිඔරුව මාර්ගයේ ජයසේගෙදර ප්‍රදේශයේ දී අද (11දා) දහවල් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 13ක පමණ පහළ බෝක්කුවක් තුලට පෙරලීයාමෙන් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සන්ධානයට එරෙහිව පැවරූ නඩුවේ විරෝධතා ඇත්නම් ලබන පෙබරවාරි 23 වැනිදා ඉදිරිපත් කිරරීමට හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය අද (11දා) නියම කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.