ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශ අජිත් ඩොවාල් මහතා අතර හමුවක් අද (16දා) පස්වරුවේ පවත්වා තිබේ.
’’LPL ගිවිසුම අපේ අමාත්‍යාංශයේ සම්පූර්ණ අනුමැතිය ඇතිව නෙමෙයි මෙතෙක් කල් තරඟ කරලා තියෙන්නේ. ළඟදි තිබූ තරගාවලිය ආයෝජකයකු විසින් සිදු කළ බැවින් කඩාකප්පල් කළ නොහැකි නිසා ඒ විදිහටම තරඟ කරන්න අවස්ථාව දුන්නා.’’
Read Moreහෙට හා අනිද්දා දිනයේදී විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V හා W යන කලාප වෙත දිවා කාලයේදී පැයකුත් රාත්‍රී කාලයේදී පැයක හා විනාඩි විස්සක කප්පාදුවකුත් සිදුකරන බව එම කොමිෂන් සභාව දන්වා සිටියි.
Read Moreඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර පළාත් පාලන අයතන සංඛ්‍යාවක් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අත ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
Read More19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ තියුණු තරගයකින් පසු ලකුණු 10 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්විණී.
Read Moreසමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreපුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකල මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා වාහන දෙකක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.
Read Moreරෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා ගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ බෝම්ඹුවල පොදුසුසාන භූමීයේදී සිදුකරන ලදී .
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු මධ්‍යම, ඌව හා වයඹ පළාත්වල සවස්කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreවසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (28) දින නියම කළේය.
Read Moreබද්දේගම නාගොඩ මාර්ගයේ හැම්මැලිය ප්‍රදේශයේදී ඊයේ (15) දා පස්වරුවේ කැබ් රථයක් සහ යතුරු පැදියක මුහුණට මුහුණ එකිනෙක ගැටිමෙන් යතුරුපැදිකරු තුවාල ලබා බද්දේගම රෝහලට ඇතුලත් කිරිමේදි ජීවීතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
Read Moreනාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දහයක් (10) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් තිරුවානන්තපුරම්හිදී ඊයේ (15දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අතිදැවැන්තම පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආතතනය ජාතික කණ්ඩායමේ කළමනාකරුට දැනුම්දී ඇත.
Read Moreධාවනය වෙමින් තිබු ලංගම බස් රථයකින් ඇද වැටි පාසල් සිසුවෙකු (15) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.
Read Moreකොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වන උද්ගෝෂකයින් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමෝටර් රථය කළුතර පාළම ආසන්නයේ දමා ආගිය අතක් නොමැතිව සොයමින් සිටී කළුතර ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා පෙරේදා (15) පස්වරුවේ නිවසට පැමිණ ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreචීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්.අබේරත්න මහතා පැවසීය.
Read Moreඑළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.
Read Moreජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානය ලබාගෙන ඇත. පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හතරවෙනි ස්ථානය හිමිවී තිබුණි.
Read Moreදුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බහුකාර්ය කාර්ය සාධන බළකායේ සිටින සේවකයන් පිරිසක් මෙසේ දුම්රිය වෙත බදවා ගැනීමට නියමිතය.
Read Moreආර්ථික අහේනියක් පැවැතියත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත් වැදගත් බවත් ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ කිසිම වරදක් නොමැති බවත් තතානායක මහින්ද යාපා අබේවර්ධන කියයි
Read Moreපාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බයට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබදුන් තින්දුව පිළිබඳව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතය.
Read Moreකෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් අප සල්ලි එකතු කරමු කියල. නමුත් මම එතැනදි ඇහුව කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියල. නමුත් මගේ හිතවත් මිත්‍රයින් රාශියක් මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාර්ග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නව කියල.
Read Moreඑක්දින ඉතිහාසයේ වැඩිම ලකණු ප්‍රමාණයකින් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා අතරට එක්විය. ඒ ඉන්දියාව සමගින් පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලබමිනි.
Read Moreරට ආර්ථික වශයෙන් වැටි තිබෙන අවස්තාවේ රට තුළ මැතිවරණයක් පැවැත් වුව හොත් රටේ ජනතාව කොටස් වශයෙන් බෙදි වෙන්වන බවත්, පවත්නා තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයක් අනවශ්‍ය බවත් බුද්ධ ශාසන , ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසිය.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (15දා) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොම්පඤ්ඤ වීදිය සුපිරි අවන්හලක 30 වෙනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් අද (15දා) අලුයම වටලා තරුණියක් ඇතුළු සිව් දෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
Read Moreඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සිය එක්දින දිවියේ 46 වැනි ශතකය වාර්තා කිරිමට මීට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී චීනයේ සහාය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් චීනයේ සහාය නුදුරු අනාගතයේදීම අපේක්ෂා කරන බවයි.
Read More