මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන්ට තම පංතියේ සිසුන් වෙත මුදල් අයකර පංති පැවැත්වීම තහනම්
මධ්‍යම පළාතේ ගුරුවරුන්තමන් උගන්වන පන්ති වල සිසු සිසුවියන්ටපාසල් වේලාවෙන් බැහැරව මුදල් අය කොට අමතර පන්ති පැවැත්වීම වළක්වාලමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්යු.බී. හේරත් මහතා විසින්අංකපීඩීඊ/2023/01 සහ 2023/06/08 දිනැති චක්රලේඛයෙන්එය නිකුත් කොට තිබේ .
එම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යහපත් චේතනාවෙන් මුදල් අයකිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබාදෙන ගුරුභවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවන අතර මෙම යෝජනාව දරුවන්ට වන අසාධාරණය වළකාලමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥලලිත් යු ගමගේ මහතාගේතීරණයකට අනුවක්‍රියාත්මක වන අතර වඩා සාධාරණ පාසල් අධ්‍යාපනයක් පළාත තුළ ස්ථාපිත කිරීම එමගින් අරමුණ වී ඇති බව පළාත් ආන්ඩුකාරවරයා සඳහන් කර සිටී .
popular news
-
Samson de silva Wednesday, 14 June 2023 03:28 AM
Anna honda wedak. Eka palaathaka noweyi, mulu ratatama mema thahanama yedawiya yuthuyi. Ethhthama kiyanawaanam, mulu rateyma upakaaraka panthi nohoth "adyaapana kada" thahanam kala yuthuyi. Upakaaraka panthi "pilikaawa" wishaala washayen samaaja prashnawalata hethuwak.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

